Sinhala to English Dictionary: කුහර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දෘඪාස්ථි
අ දෘඪාස්ථි, a. (අස්ථි), soft-boned, hollow-boned, ඇට සවිනැති or කුහරවූ (සතා).
අග්‍ර කුහර, අග්‍ර කූපාකාර
අග්‍ර කුහර, අග්‍ර කූපාකාර, a. hollow at the end, bot. retuse.
අධෝ කුහර
අධෝ කුහර, a. pert. to the pelvis, pelvic.
අධෝ කුහර පූර්‍වාස්ථිය
අධෝ කුහර පූර්‍වාස්ථිය, n. (පූර්‍ව අස්ථිය), anat. the share-bone, යටිබඩේ ඇටය.
අධෝ කුහරය
අධෝ කුහරය, n. the pelvis, යටිබඩේ කුහරය.
අස්ථි කුහරය
අස්ථි කුහරය, n. bone-hollow, fosse, sinus, සත්තු ඇටයක කුහරයක්.
ආකාර ගුප්තිය
ආකාර ගුප්තිය, n. concealing the kind or nature, dissimulation, කුහකකම.
ඇට කුහුඹියා
ඇට කුහුඹියා, n. small ant.
උදරය
උදරය, n. belly, abdomen, venter, බඩ; cavity, කුහරය.
කළු කුහුඹියා
කළු කුහුඹියා, n. black ant.
කුක්ෂ්‍යාකාර
කුක්ෂ්‍යාකාර, a. (කුක්ෂි ආ:), hollow, ventricose, කුහරවු, බොකු ආකාර.
කුක්ෂි
කුක්ෂි, a. pert. to the belly, බඩට අයිතිවු; hollow, කුහරවු.
කුක්ෂිය
කුක්ෂිය, n. the belly, the hollow, බඩ, කුහරය.
කුස
කුස, n. womb; interior; hollow, කුහරය.
කුහක
කුහක, a. juggling; deceitful, hypocritical, වංචා කාර, රැවටිලි.
Random Fonts
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
DL Ridhma-841619 Mano Bangla Font
DL Ridhma-841619 Mano
Download
View Count : 2416
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928

close
Please like, if you love this website