Sinhala to English Dictionary: කෘෂි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රකෘෂ්ට
අ ප්‍රකෘෂ්ට, a. not eminent, low, vile, අධම, නීච.
අත්‍යුත්කෘෂ්ට, අත්‍යුත්තම
අත්‍යුත්කෘෂ්ට, අත්‍යුත්තම, a. (අති උත්:), super-eminent, pre-eminent, supreme, paramount, ඉතා උත්තම, ප්‍රධාන, see ශ්‍රේෂ්ඨ; grand, superb, sublime. E. S.
අත්‍යුන්නත
අත්‍යුන්නත, a. (අති උන්නත), most exalted, pre-eminent, supreme, transcendent. See අත්‍යු ත්කෘෂ්ට.
අත්‍යුන්නතතාව
අත්‍යුන්නතතාව, n. pre-eminence, &c. See අත්‍යුත්කෘෂ්ටතාව.
අධිකෝතකෘෂ්ට, අධික‍කෝන්නත
අධිකෝතකෘෂ්ට, අධික‍කෝන්නත, a. (අධික, උත්කෘෂ්ට, උන්නත), supereminent, transcendent, ඉතා උතුම් or උසස්.
අධිකෝතකෘෂ්ටතාව, අධිකෝන්නතිය
අධිකෝතකෘෂ්ටතාව, අධිකෝන්නතිය, n. super-eminence, &c., අධික උතුම්කම.
අන්‍යුත්කෘෂ්ටතාව, අත්‍යුත්තමතාව
අන්‍යුත්කෘෂ්ටතාව, අත්‍යුත්තමතාව, n. super-eminence, &c, ඉතා උත්තම භාවය; grandeur, &c, මහන්තත්වය.
අනුත්කෘෂ්ට
අනුත්කෘෂ්ට, a. (අන් උත්කෘෂ්ට), not noble or exalted, උතුම් නොවන, common, ordinary, plain, සාමාන්‍ය, පොදු.
අනුත්කෘෂ්ටතාව
අනුත්කෘෂ්ටතාව, n. lack of eminence, උතුම් නොවන බව, low condition, insignificance, සුළුපටුකම.
අප කෘෂ්ට
අප කෘෂ්ට, a. low in rank, debased, පහත්, නීච.
අව කෘෂ්ට
අව කෘෂ්ට, a. removed, expelled, දුරුකරන ලද.
ආ කෘෂ්ට
ආ කෘෂ්ට, a, attracted, drawn, අදිනලද, ඇදුණු.
ආ කෘෂ්ටිය
ආ කෘෂ්ටිය, n. attraction &c., ඇදීම.
උකට
උකට, a. eminent, excellent, උතුම්, උත්කෘෂ්ට
උත්කෘෂ්ට
උත්කෘෂ්ට, a. exalted, eminent, noble, grand, august, උත්තම, ම‍හෝත්තම.
Random Fonts
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074

close
Please like, if you love this website