Sinhala to English Dictionary: කෙටි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පුෂ්ට
අ පුෂ්ට, a. unnourished, lean, starveling, අපෝ ෂිත, කෙට්ටු.
අ පෝෂිත
අ පෝෂිත, a. unnourished, underfed, lean, starveling, පෝෂිතනැති, කෙට්ටු.
ආකෝටනය
ආකෝටනය, n. giving strokes or beating, chopping, කෙටීම; washing clothes, ඇපිල්ලීම.
ක්‍ෂාම
ක්‍ෂාම, a. bender, emaciated, weak, හීන්, කෙට්ටු, දුර්‍වල.
ක්‍ෂීණ
ක්‍ෂීණ, a. thin, bender, bim, wasted, emaciated, හීන්, කෙට්ටු, ක්‍ෂයවූ.
කායච්ජේදනායුධය, ජේදනායුධය
කායච්ජේදනායුධය, ජේදනායුධය, n. scalpel, කැපුම් කෙටුම් පිහියේ.
කැපුම් කෙටුම්
කැපුම් කෙටුම්, n. pl. cuttings and choppings, cuts and chops, incisions.
කැපුම් කෙටුම් වෙදා
කැපුම් කෙටුම් වෙදා, n. surgeon.
කිරි කොටනවා
කිරි කොටනවා, v. to churn; pret. කිරිකෙටුවා.
කෘශ
කෘශ, a. small, thin; emaciated, lean; කුඩා;කෙට්ටු.
කෘශතාව
කෘශතාව, n. smallness &c., කුඩාකම; emaciation &c., කෙට්ටුකම.
කෘශාංග
කෘශාංග, a. (අංග), bender-bodied, thin, හීන් දෑරී; emaciated, ඇඟ කෙට්ටුවූ.
කෙංචි
කෙංචි, a. lean, thin, කෙට්ටු; niggardly, මසුරු.
කෙංචිවෙනවා
කෙංචිවෙනවා, v. i. See කෙට්ටුවෙනවා.
කෙටදිඹුලා
කෙටදිඹුලා, a short sp. of fig tree, Ficus hispida (Urti).
Random Fonts
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53889
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476

close
Please like, if you love this website