Sinhala to English Dictionary: කෙනෙක්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කර්‍තෘක
අ කර්‍තෘක, a. without an agent, gram. impersonal, කර්‍තෘකෙනෙක් නැති.
අන් සතු,අන් සන්තක
අන් සතු,අන් සන්තක, a. belonging to another, අන්කෙනෙකුට අයිතිවූ.
අන්සතුකරනවා
අන්සතුකරනවා, v. t. to transfer to another, alienate, අන්කෙනෙකුට දෙනවා, අහිමිකරනවා.
අන්‍යෝන්‍ය වශයෙන්
අන්‍යෝන්‍ය වශයෙන්, ad. mutually, reciprocally, එක්කෙනෙක් තවත් කෙනෙකුට &c.
අර්‍හත්කෙනෙක්
අර්‍හත්කෙනෙක්, n. B., a purified one, saint: ergo, one ready for Nirvāna; see රහත් කෙ නෙක්.
අසේකයා
අසේකයා, n. E. of අශෛක්ෂයා: Rahat, රහත් කෙනෙක්.
කිණ සවයා
කිණ සවයා, n. B. saint, අහීත් or රහත්කෙනෙක්.
කෙත් පලුකෙනෙක්, කෙත් පල්ලා
කෙත් පලුකෙනෙක්, කෙත් පල්ලා, n. agriculturist, ගොවියා.
කෙනෙක්
කෙනෙක්, indef. pron. a person, some one.
තුල්‍යයා
තුල්‍යයා, n. an equal, a peer, සමකෙනෙක්.
දෙවිකෙනෙක්
දෙවිකෙනෙක්, n. a god.
පර·චිත්ත·ඥනී
පර·චිත්ත·ඥනී, n. one who knows the heart or mind of others: ap. of Buddha; Rahat or B. saint, රහත්කෙනෙක්; a god, දෙවියෙක්.
පරි·ෂදයා, පරි·ෂද්‍යයා
පරි·ෂදයා, පරි·ෂද්‍යයා, n. spectator or one of an assembly or party, පිරිසෙන් කෙනෙක්.
පහේ
පහේ, suf. somewhat, about (of degree), as සුළු පහේ කෙනෙක්, person of low degree. (පාහේ).
ප්‍රාණ·කාරයා
ප්‍රාණ·කාරයා, n. soul as a petson, living being, සත්‍වයා, කෙනෙක්.
Random Fonts
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9788
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3023
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4271
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004

close
Please like, if you love this website