Sinhala to English Dictionary: කෙලින්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රණත
අ ප්‍රණත, a. unbent, erect, නැමීනැති, කෙලින් තිබෙන.
අනෘජු
අනෘජු, a. (අන් සෘජු), not straight, කෙලින්නැති, crooked, indirect, වකුටු; disingenuous, perverse, වංක.
ආජීව
ආජීව, a. straight, කෙලින්, සෘජු; honest, deceitless, අවංක.
ඉදු
ඉදු, a. E. of සෘජු: straight, කෙලින් තිබෙන; honest, අවංක, ඇදනැති.
උධර්‍ෂණය
උධර්‍ෂණය, n. erection of the hair, මයිල් කෙලින් සිටිම.
ඍජු
ඍජු, (irju), a. straight, erect; upright, honest, just; කෙලින් ‍තිබෙන; ඇදනැති.
ඍජුකරනවා
ඍජුකරනවා, v. t. to straighten, ඇද අරිනවා, කෙලින්කරනවා.
කෙලින්
කෙලින්, ad. erect, perpendicularly, straight; directly, straightway.
කෙලින්කරනවා
කෙලින්කරනවා, v. t. to make erect or straight, straighten.
නිරවනතකරනවා
නිරවනතකරනවා, v. t. to unbend, straighten, ඇද අරිනවා ,කෙලින්කරනවා.
රෝම·විකාරය, රෝමවික්‍රියාව‍
රෝම·විකාරය, රෝමවික්‍රියාව‍, n. (විකාරය, වික්‍රි යාව, change of form), horripilation, erection of the hair of the body, රෝම කෙලින් සිටීම‍.
රෝමෝදග්‍රහණයවෙනවා
රෝමෝදග්‍රහණයවෙනවා, v. i. the hair stands on end or becomes erected, (භීත ආදියෙන්) ඇඟේ රෝම කෙලින් සිටිනවා.
සරලකරනවා
සරලකරනවා, v. t. to straighten, ඇද අරිනවා, කෙලින්කරනවා.
Random Fonts
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2745

close
Please like, if you love this website