Sinhala to English Dictionary: කෙවිට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කැවිට
කැවිට, n. goad, කෙවිට; pl. කැවිටි.
කැහැට
කැහැට, n. goad, කෙවිට.
කුරවි කෙවිල්ලා, කුරවියා, කුරවීකයා
කුරවි කෙවිල්ලා, කුරවියා, කුරවීකයා, n. Indian cuckoo, කොවුලා.
කෙවිට
කෙවිට, n. goad; pl. කෙවිටි.
කෙවිටියර්‍කර
කෙවිටියර්‍කර, a plant.
කෙවිටෙන් අනිනවා
කෙවිටෙන් අනිනවා or ගහනවා, v. to goad.
කෙවින්න
කෙවින්න, n. socket of a ring where the stone is set; pl. කෙවිනි; see කෙවෙනිය.
කෙවිලි, කෙවිල්ලි
කෙවිලි, කෙවිල්ලි, n. fem. of කොවුලා: female cuckoo.
කෙවිලිය
කෙවිලිය, n. multitude, සමූහය, flock, රැළ, heap, ගොඩ.
තෝත්‍රය
තෝත්‍රය, n. goad or pike, කෙවිට.
පරි·හාසය
පරි·හාසය, n. pleasantry, banter, mirth, fun, කවටකම; nonsense; ridicule, jeer, කෙවිය.
ප්‍ර·දානය
ප්‍ර·දානය, n. (ප්‍ර emp.), gift, present, grant, දීම නාව, තෑග්ග; fee, ගාස්තුව; goad, කෙවිට.
ප්‍රතෝද·කණ්ටකය
ප්‍රතෝද·කණ්ටකය, n. goad point or prong, කෙවිටේ කටුව or තුඩ.
ප්‍රතෝදඨ
ප්‍රතෝදඨ, n. goad, කෙවිට.
පියුම්·කෙවිය
පියුම්·කෙවිය, n. lotus pistil.
Random Fonts
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
Matale Bangla Font
Matale
Download
View Count : 2856
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3487
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4820
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4272
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541

close
Please like, if you love this website