Sinhala to English Dictionary: කොවේ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අලියා
අලියා, n. fr. Sans., wasp, බඔරා; crow, කපු‍ටා; cuckoo, කොවුලා.
කරවිකයා
කරවිකයා, n. Indian cuckoo, කොවුලා.
කල ගොසයා
කල ගොසයා, n. E. of කලඝෝෂයා: time-proclaimer, viz. the cuckoo, කොවුලා.
කල රවයා, කලරැව්
කල රවයා, කලරැව්, n. (කල soft, රවයා sounder), dove; cuckoo, කොවුලා.
කාක පුෂ්ටයා
කාක පුෂ්ටයා, n. lit. one nourished by the crow, viz. cuckoo, කොවුලා.
කුණලයා
කුණලයා, n. cuckoo, කොවුලා.
කුණලා
කුණලා, n. Indian cuckoo, කොවුලා.
කුරවි කෙවිල්ලා, කුරවියා, කුරවීකයා
කුරවි කෙවිල්ලා, කුරවියා, කුරවීකයා, n. Indian cuckoo, කොවුලා.
කෘෂ්ණයා
කෘෂ්ණයා, n. black one, viz. cuckoo, කොවුලා; crow, කපුටා.
කෙවිලි, කෙවිල්ලි
කෙවිලි, කෙවිල්ලි, n. fem. of කොවුලා: female cuckoo.
කොවක්කා
කොවක්කා, see කෙම්කැකිරි.
කොවය, කොවේ
කොවය, කොවේ, n. little street, කුඩාවීදිය, lane, පටුවීදිය.
කොවුල
කොවුල, n. rotten tree, දිරච්ච ගහ.
කොවුලා, කොවුල්ලා
කොවුලා, කොවුල්ලා, n. Indian cuckoo, කෝකිලයා.
දියකොවුල්ලා
දියකොවුල්ලා, n. water-crane.
Random Fonts
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208

close
Please like, if you love this website