Sinhala to English Dictionary: ගණන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඛණ්ඩගණන
අ ඛණ්ඩගණන, n. unbroken or whole number, integer.
අ ගණන
අ ගණන, n. unlimited or excessive number or price, ගණන් නැතිකම, ගණන් වැඩිකම.
අ ගණනීය, අ ගණ්‍ය
අ ගණනීය, අ ගණ්‍ය, a. innumerable, numberless, incalculable, ගණන්නැති, ගණන්කළ නො හැකිවූ.
අ ගණිත
අ ගණිත, a. uncounted, uncomputed, ගණන් නොකරනලද.
අ භින්නය
අ භින්නය, n. integer, අඛණ්ඩ ගණනක්, the whole, මුළු එක.
අ ව්‍යක්ත රාශිය
අ ව්‍යක්ත රාශිය, n. alg. unknown quantity, අප්‍රකාශ ගණන.
අ ව්‍යක්ත සාම්‍යය
අ ව්‍යක්ත සාම්‍යය, n. equation, සම ගණන.
අ සංඛ්‍ය, අ සං‍ඛ්‍යෙය
අ සංඛ්‍ය, අ සං‍ඛ්‍යෙය, a. numberless, innumerable, ගණන්නැති, ගණන්කළ නොහැකිවූ.
අ සංඛ්‍යතාව
අ සංඛ්‍යතාව, n. numberlessness, innumerability, ගණනාවක් නැතිකම.
අ සංඛ්‍යාත
අ සංඛ්‍යාත, a. uncounted, unnumbered, ගණන් නොකරනලද.
අංකිත
අංකිත, a. marked, labelled, සලකුණුකරපු; numbered, ගණන දමාපු.
අංගණය
අංගණය, n. any passion or evil desire, කෙල්ශය.
අංගණය, අංගනය
අංගණය, අංගනය, n. courtyard, inclosure, මිදුල.
අංගුලි ගණිතය
අංගුලි ගණිතය, n. counting by the fingers, dactylonomy. E. S.
අක් සන
අක් සන, n. the numbering of the pages of a book, පිටු අංක, පිටුවල ගණන.
Random Fonts
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085

close
Please like, if you love this website