Sinhala to English Dictionary: ගන්‍ධාර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ගන්‍ධාබුවා
ගන්‍ධාබුවා, n. musk-rat, හික් මීයා.
ගන්‍ධාම්ල·ජ·ලවණ
ගන්‍ධාම්ල·ජ·ලවණ, n. (ගන්‍ධය, ආම්ල, ලවණ), sulphate.
ගන්‍ධාර
ගන්‍ධාර, n. name of a country; bleating, එළු හඬ
ගන්‍ධාර
ගන්‍ධාර, n. the third of the seven primary notes of music (commonly denoted by ග in musical notation); name of a country between India and Persia; red lead, සාදිලිංගම්; myrrh, ගෝපරසය.
ගන්‍ධාර්‍ව·විද්‍යාව
ගන්‍ධාර්‍ව·විද්‍යාව, or ·විස්තරය or ශාස්ත්‍රය; n. harmonics, science of music, තූර්‍ය්‍යනාද ශාස්ත්‍රය, ගාය නා ශාස්ත්‍රය.
ගන්‍ධාරි
ගන්‍ධාරි, see කංසා.
ගන්‍ධාරී
ගන්‍ධාරී, n. wife of Dhritarāshtra and mother of Duryodhana.
ගන්‍ධාශ්මන්
ගන්‍ධාශ්මන්, n. (·අශ්මන් stote); brimstone, sulphur, ගෙන්දගම්.
ගන්‍ධාෂ්ටක, ගන්‍ධික
ගන්‍ධාෂ්ටක, ගන්‍ධික, n. (·අෂ්ට eight), a mixture of eight scents, අටසුවඳ; sulphur.
යෝජනා·ගන්‍ධාව
යෝජනා·ගන්‍ධාව, n. musk, කස්තුරි.
විශ්ව·ගන්‍ධාව
විශ්ව·ගන්‍ධාව, n. (විශ්ව all, ගන්‍ධ scent), the earth, පොළොව. Bot.
සු·ගන්‍ධාගරු
සු·ගන්‍ධාගරු, n. sweet-scented අගරු or aloe wood, agallochum.
සු·ගන්‍ධාස්වය
සු·ගන්‍ධාස්වය, n. (ආසවය spirit), scented spirit, rose-water, පිනිදිය.
Random Fonts
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514

close
Please like, if you love this website