Sinhala to English Dictionary: ගනු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගනිට්ටා බඹ ලොව
අ ගනිට්ටා බඹ ලොව, n. See අකනිටාබඹලොව.
අ ගීය
අ ගීය, n. not verse, prose, කවි නොවන වගන්තිය.
අ පරී ගෘහීත
අ පරී ගෘහීත, a. unaccepted, unassented to, නොපිළිගන්නලද.
අ ප්‍රයෝග
අ ප්‍රයෝග, a. guileless, ප්‍රයෝගනැති, honest, upright, sincere, අවංක.
අ මරාංගනාව
අ මරාංගනාව, n. fem. (අංගනාව), nymph, goddess, දිව්‍යාංගනාව.
අ විජිගිෂු
අ විජිගිෂු, a. unambitious, ජයගන්ට or උතුම් වෙන්ට ආශානොවන.
අ විභාවිත
අ විභාවිත, a. unascertained, unperceived, undistinguished, දැනනොගන්නාලද, දැනීනැති.
අ විරල
අ විරල, a. not sparse, dense, close, ගනසැර, ගහන.
අ සංකුල
අ සංකුල, a. uncompressed, uncrowded, ගනසැර නැති, unobstructed, free, බාධානැති, නිදහස්.
අංගණය, අංගනය
අංගණය, අංගනය, n. courtyard, inclosure, මිදුල.
අංගනා රාශිය
අංගනා රාශිය, n. ast. the constellation Virgo, කන්‍යා රාශිය.
අංගනා·ප්‍රිය
අංගනා·ප්‍රිය, woman's delight, Saraca indica (Legum.), දියතඹරලා.
අංගනාව
අංගනාව, n. woman, female, ස්ත්‍රී.
අකුරු කරවනවා
අකුරු කරවනවා, v. t. to teach letters or reading, අකුරු උගන්වනවා.
අගන, අගනා
අගන, අගනා, v. adj. fr. අගනවා or අගිනවා: worth (so much), වටින; valuable, අගේඇති.
Random Fonts
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2087
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4211
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6441
Nelika Bangla Font
Nelika
Download
View Count : 2540
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2800

close
Please like, if you love this website