Sinhala to English Dictionary: ගමන්කාර)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධ‍ව ගයා
අධ‍ව ගයා, n. (ග going), traveller, journeyer, ගමන්කාරයා; ap. of the camel and the sun because they journey: ඔටුවා, සූය්‍ය්‍ර්‍යා.
ගමථයා
ගමථයා, n. traveller, ගමන්කාරයා.
ගමන්, ගමන්කාර
ගමන්, ගමන්කාර, a. travelling, itinerant, migratory, nomadic.
ගමන්කාරයා, ගමන්යන්නා
ගමන්කාරයා, ගමන්යන්නා, n. traveller, passenger.
ගමිකයා
ගමිකයා, n. traveller, ගමන්කාරයා.
ජංඝාලයා
ජංඝාලයා, n. rapid walker or pedestrian, runner, ශිඝ්‍ර ගමන්කාරයා.
ප්‍ර·වාසි
ප්‍ර·වාසි, a. sojourning, පොරොත්තුවූ; foreign, පිට රට; travelling, ගමන්කාර.
ප්‍ර·වාසියා
ප්‍ර·වාසියා, n. sojourner, පොරොතුතව සිටින්නා; foreigner, පරදේශියා; traveller, ගමන්කාරයා.
පාන්‍ථයා
පාන්‍ථයා, n. traveller, ගමන්කාරයා.
මගී·පුරුෂයා
මගී·පුරුෂයා, n. traveller, ගමන්කාරයා; pilgrim to a holy place, වන්දනාකාරයා.
මාර්‍ගගිකයා
මාර්‍ගගිකයා, n. traveller, මගියා, ගමන්කාරයා.
මාර්‍ගණයා
මාර්‍ගණයා, n. travelling mendicant, තැනින්තැන යන (or ගමන්කාර) හිගන්නා.
මුහුදු·ගමන්කාර
මුහුදු·ගමන්කාර or යාත්‍රාකාර, a. sea-going, seafaring.
සං·යාත්‍රාකාරයා
සං·යාත්‍රාකාරයා, n. traveller, ගමන්කාරයා; voyager, මුහුදෙන් ගමන්කරන්නා
සංචාරකයා, සංචාරණයා
සංචාරකයා, සංචාරණයා, n. itinerant, wanderer, traveller, tourist, ගමන්කාරයා.
Random Fonts
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828

close
Please like, if you love this website