Sinhala to English Dictionary: ගමන්කාරයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධ‍ව ගයා
අධ‍ව ගයා, n. (ග going), traveller, journeyer, ගමන්කාරයා; ap. of the camel and the sun because they journey: ඔටුවා, සූය්‍ය්‍ර්‍යා.
ගමථයා
ගමථයා, n. traveller, ගමන්කාරයා.
ගමන්කාරයා, ගමන්යන්නා
ගමන්කාරයා, ගමන්යන්නා, n. traveller, passenger.
ගමිකයා
ගමිකයා, n. traveller, ගමන්කාරයා.
ජංඝාලයා
ජංඝාලයා, n. rapid walker or pedestrian, runner, ශිඝ්‍ර ගමන්කාරයා.
ප්‍ර·වාසියා
ප්‍ර·වාසියා, n. sojourner, පොරොතුතව සිටින්නා; foreigner, පරදේශියා; traveller, ගමන්කාරයා.
පාන්‍ථයා
පාන්‍ථයා, n. traveller, ගමන්කාරයා.
මගී·පුරුෂයා
මගී·පුරුෂයා, n. traveller, ගමන්කාරයා; pilgrim to a holy place, වන්දනාකාරයා.
මාර්‍ගගිකයා
මාර්‍ගගිකයා, n. traveller, මගියා, ගමන්කාරයා.
සං·යාත්‍රාකාරයා
සං·යාත්‍රාකාරයා, n. traveller, ගමන්කාරයා; voyager, මුහුදෙන් ගමන්කරන්නා
සංචාරකයා, සංචාරණයා
සංචාරකයා, සංචාරණයා, n. itinerant, wanderer, traveller, tourist, ගමන්කාරයා.
සගච්ඡයා
සගච්ඡයා, n. (ස for සහ with, ගච්ඡ going), fellow-traveller, සහභාගි ගමන්කාරයා.
සමීරණයා
සමීරණයා, n. (සම generally, ඊර් to go), traveller, ගමන්කාරයා.
Random Fonts
Wije 8 Stylistic Thick Tall Bangla Font
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3389
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620

close
Please like, if you love this website