Sinhala to English Dictionary: ගර්‍භාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ගර්‍භණය
ගර්‍භණය, n. censuring, censure, reproach, reviling, ගැරහීම, ගර්‍භාකිරීම.
ගර්‍භණිය
ගර්‍භණිය, a. censurable, contemptible, despicable, shameful, ගර්‍භාකටයුතු, නින්‍දිත.
ගර්‍භ්‍යාකරනවා
ගර්‍භ්‍යාකරනවා, v. Er. for ගර්‍භාකරනවා which see.
ගර්‍භාකරනවා
ගර්‍භාකරනවා, v. to rail, revile, abuse, contemn, despise, නින්‍දාකරනවා.
ගර්‍භාගාරය
ගර්‍භාගාරය, n. inner room; lying-in chamber, වදන ගේ.
ගර්‍භාචක්‍රාන්තිය
ගර්‍භාචක්‍රාන්තිය, n. (·අව ක්‍රාන්තිය descending), conception, පිළිසිඳීම.
ගර්‍භාධානය
ගර්‍භාධානය, n. ceremony to promote conception; conception, ගැබ්ගැනීම.
ගර්‍භාව
ගර්‍භාව, n. railing &c., scoff, obloquy, opprobrium, බැණුම, නින්‍දාව.
ගර්‍භාශය
ගර්‍භාශය, n. fœtus-receptacle, womb, ගැබ.
ධර්ෂිණය, ධර්ෂිතය
ධර්ෂිණය, ධර්ෂිතය, n. contumely, contempt, arrogance, ගර්‍භාව, උදාරම; copulation, සංවාසය.
නි·ග්‍රහය
නි·ග්‍රහය, n. insult, reviling, sneer &c., නින්‍දා කිරීම, ගර්‍භාව.
පංගං
පංගං, n. abuse, scurrility, insult,බැණුම, ගර්‍භාව.
ප්‍රති·රම්භය
ප්‍රති·රම්භය, n. rage, සැර වියරුව, violent abuse, ගර්‍භාව.
රත්න·ගර්‍භාව
රත්න·ගර්‍භාව, n. gem-depository, viz. the earth, පොළොව.
විප්‍ර·කාරය
විප්‍ර·කාරය, n. overthrow, perversion, injury; abuse, ගර්‍භාව, wickedness, නපුරුකම, retaliation, ප්‍රතික්‍රියාව.
Random Fonts
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
FS Manel Bold Bangla Font
FS Manel Bold
Download
View Count : 2986
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048

close
Please like, if you love this website