Sinhala to English Dictionary: ගසනවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පොළනවා
අ පොළනවා, v. (අ for අත්) to clap hands, අත්පිඩි ගසනවා; strike, අපුල්ලනවා; pret. ඇපොළුවා.
අච්චුගසනවා අච්චුගහනවා
අච්චුගසනවා අච්චුගහනවා, v.t. to print; pret. අච්චුගැසුවා.
අඬගසනවා, අඬගහනවා
අඬගසනවා, අඬගහනවා, v. (dat.) to call to, summon; invite.
අතකුරු ගසනවා
අතකුරු ගසනවා, v. to throw small stones with the hand for augury. See අකුරකින් විදිනවා.
අත් පිඩිගසනවා, අත්පුඩිගසනවා
අත් පිඩිගසනවා, අත්පුඩිගසනවා, v. to clap hands.
අත් මාරු ගසනවා
අත් මාරු ගසනවා, v. t. to beat (a drum) with hands and elbows, changing them about.
අත්තටු ගසනවා, අත්තටු ගහනවා, අත්තටු හපනවා
අත්තටු ගසනවා, අත්තටු ගහනවා, අත්තටු හපනවා, v. to flap or flutter the wings.
අප්පුඩි ගහනවා
අප්පුඩි ගහනවා, v. to clap hands: see අත්පිඩි ගසනවා.
අස් ගසනවා, අස් ගහනවා
අස් ගසනවා, අස් ගහනවා, v. t. to smoothen, make level or even.
ඇණ ගසනවා, ඇණ ගහනවා
ඇණ ගසනවා, ඇණ ගහනවා, v. t. to nail.
ඉකිගසනවා, ඉකිගහනවා, ඉකිබිඳිනවා
ඉකිගසනවා, ඉකිගහනවා, ඉකිබිඳිනවා, v. to sob.
කරු ගසනවා
කරු ගසනවා, v. to put props or supports, prop up.
කැරළිගසනවා
කැරළිගසනවා, v. to rebel, revolt, mutiny.
කෑගසනවා, කෑගහනවා
කෑගසනවා, කෑගහනවා, v. to cry out, scream, shout, bawl.
කෑමොර ගසනවා
කෑමොර ගසනවා, v. to bawl, clamour, declaim loudly.
Random Fonts
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626

close
Please like, if you love this website