Sinhala to English Dictionary: ගහන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගහන
අ ගහන, a. not dense or crowded, sparse, ගන සැරනැති, විරල.
අ ගහිත, අ ගහීත
අ ගහිත, අ ගහීත, a. (ගහිත legal), illegal, අනඩු, unallowable, අකටයුතු; false, බොරු.
අ විරල
අ විරල, a. not sparse, dense, close, ගනසැර, ගහන.
අ විරලතාව
අ විරලතාව, n. density, closeness, විරලනැතිකම, ගහනකම.
අකුණු ගහනවා
අකුණු ගහනවා, v. the lightning or thunderbolt strikes.
අගහාරය
අගහාරය, n. land conferred on brahmins, brahmin land or village. See අගහරය.
අච්චුගසනවා අච්චුගහනවා
අච්චුගසනවා අච්චුගහනවා, v.t. to print; pret. අච්චුගැසුවා.
අඩිගහනවා
අඩිගහනවා, v. to stamp with the foot.
අණ බෙර ගහනවා, අණ බෙර ප්‍රසිද්ධකරනවා, අණ බෙර ලනවා
අණ බෙර ගහනවා, අණ බෙර ප්‍රසිද්ධකරනවා, අණ බෙර ලනවා, v to proclaim publicly with beat of drum.
අඬගසනවා, අඬගහනවා
අඬගසනවා, අඬගහනවා, v. (dat.) to call to, summon; invite.
අඬගහගන යනවා
අඬගහගන යනවා or එනවා, v. t. (acc.) to take, go with or bring (a person).
අත ගහනවා
අත ගහනවා, v. to apply the hand, strike the hand upon, touch, handle, meddle, strike the hand to confirm a bargain, &c.
අත ගහපු කණුව
අත ගහපු කණුව, n. finger-post, guide-post, මග‍ පෙන්වන කණුව.
අත පහරනවා
අත පහරනවා, v. to strike or touch with the hand, අතගහනවා.
අත්තටු ගසනවා, අත්තටු ගහනවා, අත්තටු හපනවා
අත්තටු ගසනවා, අත්තටු ගහනවා, අත්තටු හපනවා, v. to flap or flutter the wings.
Random Fonts
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315

close
Please like, if you love this website