Sinhala to English Dictionary: ග්‍රාමය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සංග්‍රාමික
අ සංග්‍රාමික, a. unwarlike, යුඬයට නුසුදුසු or ලැදි නැති.
අග්‍රාමාත්‍යතාව, අග්‍රාමාත්‍ය ඨානන්තරය
අග්‍රාමාත්‍යතාව, අග්‍රාමාත්‍ය ඨානන්තරය, n (අග්‍ර අමාත්‍ය:) premiership, ප්‍රධාන අමාත්‍යකම.
අග්‍රාමාත්‍යයා
අග්‍රාමාත්‍යයා, n. prime minister, premier, අග මැතියා.
ග්‍රාම, ග්‍රාම්‍ය
ග්‍රාම, ග්‍රාම්‍ය, a. village, rustic, countrified, unrefined, vulgar, ගම්, අවිනීත.
ග්‍රාමණිකාව
ග්‍රාමණිකාව, n. fem. village woman, villager, ගමේ ස්‍ත්‍රීor ගොඩ ස්‍ත්‍රී.
ග්‍රාමය
ග්‍රාමය, n. village, hamlet, ගම.
ග්‍රාම්‍ය
ග්‍රාම්‍ය, a.; ග්‍රාම්‍යතාව, n. See ග්‍රාමික &c.
ග්‍රාම්‍ය·ජනයා, ග්‍රාම්‍යයා
ග්‍රාම්‍ය·ජනයා, ග්‍රාම්‍යයා, n. mas. villager, peasant, ryot, ගම්වැසියා; stupid or ignorant man, ගුඩ්ඩයා, මෝඩයා.
ග්‍රාම්‍ය·ධර්‍මය
ග්‍රාම්‍ය·ධර්‍මය, n. village custom, viz. copulation. සංවාසය.
ග්‍රාම්‍ය·රිතාය
ග්‍රාම්‍ය·රිතාය, n. village usage (of speech), vulgarism, නුහත් ව්‍යවහාරය.
ග්‍රාම්‍යබුඬි
ග්‍රාම්‍යබුඬි, a. clownish, stupid, පිටිසර ආකාර, ගුඩ්ඩ.
ග්‍රාම්‍යාර්‍ථ, ග්‍රාම්‍යාලාප
ග්‍රාම්‍යාර්‍ථ, ග්‍රාම්‍යාලාප, a. rustic in speech or usage, vulgar, obscene, අශික්‍ෂිත, කැත.
ග්‍රාම්‍යාර්‍ථ·දෝෂය
ග්‍රාම්‍යාර්‍ථ·දෝෂය, n. vulgarism, rusticity, obscenity (of language), අශික්‍ෂිතකම, කැතකම.
ග්‍රාම්‍යාශ්‍වයා
ග්‍රාම්‍යාශ්‍වයා, n. village horse, viz. ass, කොටළුවා.
ග්‍රාමික, ග්‍රාමිණ
ග්‍රාමික, ග්‍රාමිණ, a. See ග්‍රාම.
Random Fonts
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215

close
Please like, if you love this website