Sinhala to English Dictionary: ග්‍රීෂ්ම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යුෂණ
අත්‍යුෂණ, a. (අති උෂ්ණ), very hot, torrid, ඉතා ග්‍රීෂ්ම.
අත්‍යුෂ්ණ මානක ශාස්ත්‍රය
අත්‍යුෂ්ණ මානක ශාස්ත්‍රය, n. pyrometry, අධික ග්‍රීෂ්ම මැනීමේ ශාස්ත්‍රය.
උත්තාපය
උත්තාපය, n. great heat, ග්‍රීෂ්මය; regret, repentance, තැවීම.
උෂ්ණ කලාපය
උෂ්ණ කලාපය, n. the torrid zone, පොළොවේ ග්‍රීෂ්ම අධික කොඨාසය.
උෂ්ණ ජනක
උෂ්ණ ජනක, a. heat-producing, heating, calorific, උණුහුම or ග්‍රීෂ්ම උපදවන.
උෂ්ණ ධර්‍ම ඥයා
උෂ්ණ ධර්‍ම ඥයා, pyrologist, ග්‍රීෂ්මධර්‍ම දන්න අය.
උෂ්ණ ධර්‍ම විස්තරය, උෂ්ණ ‍ශාස්ත්‍රය
උෂ්ණ ධර්‍ම විස්තරය, උෂ්ණ ‍ශාස්ත්‍රය, n. pyrology, ග්‍රීෂ්මවිද්‍යාව.
උෂ්ණය
උෂ්ණය, n. heat, warmth, උණුහුම, ග්‍රීෂ්මය, රස් නය.
උෂ්ණෝත්පාදනය
උෂ්ණෝත්පාදනය, n. production of heat, calorification, ග්‍රීෂ්ම ඉපදවීම.
කාන්තාරෝෂණ වාතය
කාන්තාරෝෂණ වාතය, n. (කාන්තාර උෂ්ණ), desert hot wind, simoom, ග්‍රීෂ්ම හුළඟ.
ගිම, ගිමන්
ගිම, ගිමන්, n. heat, ග්‍රීෂ්මය, රස්නය.
ගිමන්·කලා
ගිමන්·කලා, n. hot season, ග්‍රීෂ්මකාලය.
ගිම්
ගිම්, a. hot, burning, ගිනියම්, ග්‍රීෂ්ම.
ගිම්·උතුව, ගිම්·කල,ගිම්·සමය
ගිම්·උතුව, ගිම්·කල,ගිම්·සමය, n the hot season, ග්‍රීෂ්ම ඍතුව.
ගිම්හාන
ගිම්හාන, a. hot, torrid, ග්‍රීෂ්ම.
Random Fonts
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215

close
Please like, if you love this website