Sinhala to English Dictionary: ග්‍රීෂ්මය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උත්තාපය
උත්තාපය, n. great heat, ග්‍රීෂ්මය; regret, repentance, තැවීම.
උෂ්ණ ධර්‍ම ඥයා
උෂ්ණ ධර්‍ම ඥයා, pyrologist, ග්‍රීෂ්මධර්‍ම දන්න අය.
උෂ්ණ ධර්‍ම විස්තරය, උෂ්ණ ‍ශාස්ත්‍රය
උෂ්ණ ධර්‍ම විස්තරය, උෂ්ණ ‍ශාස්ත්‍රය, n. pyrology, ග්‍රීෂ්මවිද්‍යාව.
උෂ්ණය
උෂ්ණය, n. heat, warmth, උණුහුම, ග්‍රීෂ්මය, රස් නය.
ගිම, ගිමන්
ගිම, ගිමන්, n. heat, ග්‍රීෂ්මය, රස්නය.
ගිමන්·කලා
ගිමන්·කලා, n. hot season, ග්‍රීෂ්මකාලය.
ගුම
ගුම, n. noise, ඝෝෂාව; heat, ග්‍රීෂ්මය; bush,ළැහැබ, පඳුර.
නි·දාඝය
නි·දාඝය, n. (නි emp., දාඝ for දාහ), heat, ග්‍රීෂ්මය‍; hot season, summer, ග්‍රීෂ්මකාලය.
නියං
නියං, a. droughty, ඉඩෝර; summer, ග්‍රීෂ්මකාලික.
නියඟ
නියඟ, n. drought, dryness, ඉඩෝරකම; heat, ග්‍රීෂ්මය.
මහ·ගිම
මහ·ගිම, n. great heat, hot weather, තද ග්‍රීෂ්මය.
Random Fonts
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407

close
Please like, if you love this website