Sinhala to English Dictionary: ගිනි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සං රෝධිත
අ සං රෝධිත, a. unpropitiated, සමගිනුණ. See සං‍රාධනය.
අ සමගි
අ සමගි, a. not agreed, not unanimous, එකමුතු නොවන, සමගිනැති; unfriendly, මිත්‍රනැති.
අංග·භංගිනී
අංග·භංගිනී, grape vine, Vitis vinifera, මිදිවැල.
අංගාරක මර්‍ණය
අංගාරක මර්‍ණය, n. (අංගාරක charcoal or ගිනි අඟුරු, මර්‍ණය gem), coral, පබළු.
අංගාරක, අංගාර
අංගාරක, අංගාර, n. ap. of Mars, as like ගිනිඅඟුරු in colour, අඟහරුවා.
අක් පතළ
අක් පතළ, a. large or wide at the top or end, අගින් මහත්.
අග රොන්
අග රොන්, n. pl. (අග fire, රොන් dust) sparks, ගිනි පුපුරු.
අගන, අගනා
අගන, අගනා, v. adj. fr. අගනවා or අගිනවා: worth (so much), වටින; valuable, අගේඇති.
අගන්‍යාගාරය, අගන්‍යාලය
අගන්‍යාගාරය, අගන්‍යාලය, n. (අග්නි ආගාරය, ආලය) house or hall of sacred fire, ශුඬගිනිආ ගාරය.
අගනේය
අගනේය, v. pres. is worth. See අගිනව.
අග්නි
අග්නි, a, igneous, fire-, ගිනි.
අග්නි ක්‍රීඩා
අග්නි ක්‍රීඩා, n. pl. fireworks, ගිනිකෙළි.
අග්නි කෝණ දිගභාගය, අග්නි කෝණය
අග්නි කෝණ දිගභාගය, අග්නි කෝණය, n. south-east quarter, ගිනිකොන.
අග්නි ජ
අග්නි ජ, a. igneous, plutonic, ගින්නෙන් අටගත්.
අග්නි ජ පර්‍වතය
අග්නි ජ පර්‍වතය, n. igneous rock, plutonic rock, ගින්නෙන් සෑදුණ පර්‍වතය.
Random Fonts
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595

close
Please like, if you love this website