Sinhala to English Dictionary: ගිරා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත් ගිර, අත් ගිරි
අත් ගිර, අත් ගිරි, n. (අත් E. of අස්ත. western), see අස්තගිරි; the West, බටඉර.
අඳුන් කුළ, අඳුන්ගිරි
අඳුන් කුළ, අඳුන්ගිරි, n. mountain so called.
අලු ගිරවා
අලු ගිරවා, n. ash-parakeet, palœornis calthropœ.
අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව
අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව, n. (පාතය falling, ධාරාව flow), shedding of tears, lachrymation, කඳුළු වැගිරීම or වැටීම.
අස්ත ගිරි, අස්ත පර්‍වතය, අස්නය
අස්ත ගිරි, අස්ත පර්‍වතය, අස්නය, n. (අස්ත setting, west), western mountain: see අපර පර්‍වතය.
ඇසිකිනිය
ඇසිකිනිය, n. pupil of the eye, කළුඉංගිරියාව,
ඉංගිරියාව
ඉංගිරියාව, n. pupil of the eye, කළු ඉංගිරියාව.
උදා ගල,උදා ගිරි,උදා පට/
උදා ගල,උදා ගිරි,උදා පට/, n. rock of sunrise, eastern rock, උදයගිරි.
කලදෝ ගිරිය, කලදෝ පව
කලදෝ ගිරිය, කලදෝ පව, n. golden mountain: see කෛලාසය.
කසුන් ගිරිය
කසුන් ගිරිය, n. E. of කාංචනගිරිය: golden mountain, viz. මහමෙර.
කළු ඉංගිරියාව
කළු ඉංගිරියාව, n. pupil of the eye.
කළුරුවාව
කළුරුවාව, n. See කළු ඉංගිරියාව.
කිරවා
කිරවා, n. fr. කීර: parrot, ගිරවා.
කීරයා
කීරයා, n. parrot, ගිරවා,
කුල ගිරිය
කුල ගිරිය, n. See කුලපර්‍වතය.
Random Fonts
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2438
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034

close
Please like, if you love this website