Sinhala to English Dictionary: ගෙන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු තරය
අනු තරය, n. fare, freight. ගෙනයාමේ කුලිය.
අනුපාද්‍ර විමෝක්ෂය
අනුපාද්‍ර විමෝක්ෂය, n. (අන් priv., උපාද්‍ර clinging), deliverance from passions, කෙල්ශ යන්ගෙන් මිදිම.
අප හරණය
අප හරණය, n. taking away, removing, අහකට ගෙනයාම, අරන්යාම.
අපගෙන්, අපෙන්
අපගෙන්, අපෙන්, pron. abl. of අපි: from us.
ආ යෝජනය
ආ යෝජනය, n. exertion, effort, උත්සාහය; collecting, රැස්කිරීම, bringing, ගෙනඊම.
ආ වහන
ආ වහන, a. (ආ to, වන් to carry), bringing, causing, ගෙනදෙන.
ආත්ම බන්ධනය, ආත්ම විචාරණය
ආත්ම බන්ධනය, ආත්ම විචාරණය, n. necromancy, spiritualism, මළවුන්ගෙන් විචාරීම.
ආත්ම විචාර දෘෂ්ටියා
ආත්ම විචාර දෘෂ්ටියා, n. believer in necromancy, spiritualist, මළවුන්ගෙන් විචාරන්නා.
ආපතෝක්තිය
ආපතෝක්තිය, n. (ආප්ත obtained, උක්තිය saying), proof, argument or syllogism, තර්‍කය, ගෙනහැර දක්වන කාරණාව; acknowledged saying, ඒත්තුගන්නාලද කියමන.
ආයෝජිත
ආයෝජිත, a. collected, brought, රැස්කරපු, ‍‍ගෙනා.
ආහාර්‍ය්‍ය
ආහාර්‍ය්‍ය, a. that ought to be brought, ගෙනෙන්ට යුතුවූ.
ආහාර්‍ය්‍යමාන
ආහාර්‍ය්‍යමාන, a. that is taken or brought, ගෙන යනුලබන, ගෙනෙනුලබන.
ආහිත
ආහිත, a. placed, පිහිටි; done, කරනලද; brought, ‍ගෙනෙනලද.
ඇක්මෙනවා
ඇක්මෙනවා, v. i. to be trampled, crushed; පෑගෙනවා; pret. ඇක්මුණා.
ඉගනගන්නවා, ඉගෙනගන්නවා
ඉගනගන්නවා, ඉගෙනගන්නවා, v. t. to learn.
Random Fonts
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13637
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2396
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2132
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6137
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2556
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804

close
Please like, if you love this website