Sinhala to English Dictionary: ඝාතනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අපත්‍ය ඝාතනය
අපත්‍ය ඝාතනය, n. murder of offspring, prolicide, තමාගේ දරුවන් මරාදැමීම.
ආ ඝාතනය, ආ ඝාතය
ආ ඝාතනය, ආ ඝාතය, n. striking, killing, baughter, පහරදීම, මරාදැමීම.
ආත්ම ඝාතනය, ආත්ම ඝාතය
ආත්ම ඝාතනය, ආත්ම ඝාතය, n. suicide, තමාම මරාගැනීම.
ආත්ම ඝාතනයකරනවා
ආත්ම ඝාතනයකරනවා, v. to commit suicide.
ක්‍රව්‍ය ඝාතනයා
ක්‍රව්‍ය ඝාතනයා, n. animal killed for its flesh, deer, මුවා.
ඝාතනය, ඝාතය
ඝාතනය, ඝාතය, n. smiting, killing, baughter, පහරදීම, මරාදැමීම.
ප්‍රති·ඝාතනය
ප්‍රති·ඝාතනය, n. (ප්‍රති again, repeatedly), killing, baughter, මරාදැමීම.
ප්‍රති·ඝාතනයකරනවා
ප්‍රති·ඝාතනයකරනවා, v. t. to baughter, massacre, මරාදමනවා.
ප්‍රාණ·ඝත—ඝාතනය—කරනවා
ප්‍රාණ·ඝත—ඝාතනය—කරනවා, v. to destroy life, kill, මරනවා.
ප්‍රාණ·ඝාතනය, ප්‍රාණඝාතය
ප්‍රාණ·ඝාතනය, ප්‍රාණඝාතය, n. destroying life, killing, මරා දෑමීම.
පිතෘ·ඝාතනය
පිතෘ·ඝාතනය, n. parricide (the act), පියාමැරීම.
පිතෘ·වධය
පිතෘ·වධය, n. See පිතෘඝාතනය.
බාල·ඝාතනය
බාල·ඝාතනය, n. infanticide, ළදරුවෙක් or ළදරුවන් මරා දැමීම.
භගිනී·ඝාතනය
භගිනී·ඝාතනය, n. murder of a sister, sororicide.
භ්‍රාතෘ·ඝාතනය
භ්‍රාතෘ·ඝාතනය, n. fratricide, සහෝදරයෙකු මරාදැමීම භ්‍රාත්‍රීය, a. See භ්‍රාතෘක.
Random Fonts
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2522
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723

close
Please like, if you love this website