Sinhala to English Dictionary: චක්‍ෂ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂය
අක්ෂය, n. a die used in gambling; wheel, චක්‍රය; organ of sense, ඉන්ද්‍රියය; seed or nut called මාෂ (see අක්ෂමාලාව); a weight of sixteen මාෂ seeds; law, නීතිය; law-suit, නඩුව.
අගාරීක රත්නය
අගාරීක රත්නය, n. ap. of a චක්‍රවර්‍තතියා, or universal king.
අණ සක
අණ සක, n. E. of ආඥාචක්‍රය.
අර්‍ධ කව
අර්‍ධ කව, a. semicircular, අර්‍ධචක්‍රාකාර.
අර්‍ධ කවය
අර්‍ධ කවය, n. semicircle, අර්‍ධචක්‍රය, අඩකවය.
අර්‍ධ චක්‍ර, අර්‍ධ චක්‍රාකාර
අර්‍ධ චක්‍ර, අර්‍ධ චක්‍රාකාර, a. half-round, semicircular.
අර්‍ධ චක්‍රය
අර්‍ධ චක්‍රය, n. semicircle, අඩකවය, අඩවළල්ල.
ආ වෘත්තනාකාර
ආ වෘත්තනාකාර, a. circular, annular, වටකුරු; periodic, cyclical, කාලචක්‍ර. E. S.
ආ වෘත්තය
ආ වෘත්තය, n. circuit, circle, වටවූ ගමන, චක්‍රය.
ආකාශ විෂුවය
ආකාශ විෂුවය, n. the equinoctial, අහසේ මැද චක්‍රය or රේඛාව.
ආඥා චක්‍රය
ආඥා චක්‍රය, n. system or code of laws, ව්‍යවස්ථාපංකතිය.
ආන්දෝල චක්‍රය
ආන්දෝල චක්‍රය, n. swing-wheel of a clock &c.
උර චක්‍ර මාලාව
උර චක්‍ර මාලාව, n. (උර shoulder or neck), infernal circular neck-garland (splendid in appearance, but cutting the wearer in hell to pieces by its revolution).
උර සක් මල
උර සක් මල, n. E. of උරචක්‍රමාලාව.
ඒක චක්‍රය
ඒක චක්‍රය, n. single wheel, one-wheeled car; ap. of the sun, සූර්‍ය්‍ය රථය.
Random Fonts
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3445
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2009
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4941
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4665
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10487
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16618

close
Please like, if you love this website