Sinhala to English Dictionary: චාරිත්‍ර)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්ත්‍ය කර්‍ම, අන්ත්‍ය කෘත්‍ය, අන්ත්‍ය ක්‍රියා
අන්ත්‍ය කර්‍ම, අන්ත්‍ය කෘත්‍ය, අන්ත්‍ය ක්‍රියා, n. pl. the last acts, funeral rites, obsequies, අවමංගල්‍ය චාරිත්‍ර.
අව චරිත, අව චාරිත්‍ර
අව චරිත, අව චාරිත්‍ර, a. immoral, profligate, vicious, දුශ්චරිත, දුෂ්ට.
අව චරිතය, අව චාරිත්‍රය
අව චරිතය, අව චාරිත්‍රය, n. immoral act, immorality, vice, අවකල්ක්‍රියාව, අනාචාරය.
අව චාරිත්‍රතාව
අව චාරිත්‍රතාව, n. immoralness, viciousness, profligacy, අනාචාරකම.
අව මංගල්‍ය කෘත්‍ය, අව මංගල්‍ය චාරිත්‍ර
අව මංගල්‍ය කෘත්‍ය, අව මංගල්‍ය චාරිත්‍ර, n. pl. funeral ceremonies, obsequies.
චාරිත්‍ර
චාරිත්‍ර, n. pl. or a. ceremonies; ceremonial, ritual, ritualistic.
චාරිත්‍ර·ක්‍රමය
චාරිත්‍ර·ක්‍රමය, n. ritual, ritualism, ceremonial.
චාරිත්‍ර·දාෂ්ටියා, චාරිත්‍ර·නිකායිකයා
චාරිත්‍ර·දාෂ්ටියා, චාරිත්‍ර·නිකායිකයා, a. ritualist, චාරිත්‍ර පවත්වන්නා.
චාරිත්‍ර·දෘෂ්ටි, චාරිත්‍රනුකූල
චාරිත්‍ර·දෘෂ්ටි, චාරිත්‍රනුකූල, a. ritualistic.
චාරිත්‍ර·දෘෂ්ටිය
චාරිත්‍ර·දෘෂ්ටිය, n. ceremonialism, ritualism. E.S.
චාරිත්‍රය
චාරිත්‍රය, n. what should be observed, duty, පැවැත්වියයුතු දේ.
චාරිත්‍රානුකූල
චාරිත්‍රානුකූල, a. accordant with ceremony, ritualistic.
චාරිත්‍රාය
චාරිත්‍රාය, n. observance, custom, ceremony.
ප්‍රේත·කර්‍ම, ප්‍රේත·කාර්‍ය්‍ය, ප්‍රේත·කෘත්‍ය
ප්‍රේත·කර්‍ම, ප්‍රේත·කාර්‍ය්‍ය, ප්‍රේත·කෘත්‍ය, n. pl. funeral rites, obsequies, අවමංගල්‍ය චාරිත්‍ර.
පෞර්‍තතික
පෞර්‍තතික, a. ceremonial, චාරිත්‍ර.
Random Fonts
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
SIN Walawe Bold Italic Bangla Font
SIN Walawe Bold Italic
Download
View Count : 4452
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
NPW Ranjan Bangla Font
NPW Ranjan
Download
View Count : 2703

close
Please like, if you love this website