Sinhala to English Dictionary: චිත්‍රය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විචිත්‍රතාව
අ විචිත්‍රතාව, n. undiversified state &c., plainness, චාම්කම.
ඒක වර්‍ණ චිත්‍රය
ඒක වර්‍ණ චිත්‍රය, n. monochrome, එක පාටකින්ම කළ සිතියම.
කාෂ්ඨ චිත්‍රය
කාෂ්ඨ චිත්‍රය, n. wood-engraving, wood-cut, ලී කැටයම් සිතියම.
ගෘහ·චිත්‍රකාරයා
ගෘහ·චිත්‍රකාරයා, n. house painter. E. S.
චිත්‍ර·ඵලා, චිත්‍රඵලම්
චිත්‍ර·ඵලා, චිත්‍රඵලම්, see පතෝල.
චිත්‍රක
චිත්‍රක, see එඬරු and එළනෙටුල්.
චිත්‍රකය
චිත්‍රකය, n. mark on the forehead (of Hindu), නළලේ ලකුණ.
චිත්‍රකයා
චිත්‍රකයා, n. cheetah, leopard, කොටියා; painter, සිත්තරා.
චිත්‍රපාටලි
චිත්‍රපාටලි, see පාටලි or ‍පළොල්.
චිත්‍රය
චිත්‍රය, n. painting, picture, සිතියම; writing, ලියවිල්ල; wonder, පුදුමය; sky, අහස: II. sect-mark; variegated colour. විසිතුරුපාට.
චිත්‍රයා
චිත්‍රයා, n. ap. of Yama: see චිත්‍රගුත්‍පයා.
චිත්‍රා
චිත්‍රා, a medicinal plant, see මහගොන්කැකිරි; also for මහනුග.
චිත්‍රාංග
චිත්‍රාංග, a. (අංග), of spotted body, අංග ලප ඇති.
චිත්‍රාංග
චිත්‍රාංග, see එළනෙටුල්.
චිත්‍රාංගය
චිත්‍රාංගය, n. yellow orpiment, සිරියල්; illusion, මායාව; name of a river and of a star in Virgo, of a sister of ජගන‍්තාථ, and of a celestial nymph.
Random Fonts
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168

close
Please like, if you love this website