Sinhala to English Dictionary: ඡවිකා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඡවිකා
ඡවිකා, a. pert. to the skin, membraneous, සිවි.
ඡවිකා·
ඡවිකා· (ආ) ශය, or ·කෝශය, n. bot. utrical, සිවි කෝශය.
ඡවිකාන්‍විත
ඡවිකාන්‍විත, a. bot. tunicated, පටල ඇති.
ඡවිකාව
ඡවිකාව, n. skin, membrane, pellicle, tunic, සිවිය, හම.
ඡවිකා‍·කෝශාන්‍විත, ඡවිකා·රන්‍ධ්‍රාන්‍විත
ඡවිකා‍·කෝශාන්‍විත, ඡවිකා·රන්‍ධ්‍රාන්‍විත, a. (·අන්‍විත), bot. utricular.
දෘෂ්ටි·ඡවිකා·දාහය
දෘෂ්ටි·ඡවිකා·දාහය, n. retinitis.
දෘෂ්ටි·ඡවිකාව
දෘෂ්ටි·ඡවිකාව, n. retina. E. S.
නේත්‍ර·ඡවිකාව
නේත්‍ර·ඡවිකාව, n. skin—outer coat—of the eye, sclerotic, ඇසේ පිටසිවිය.
පාද·ඡවිකාව, පාසිවිය
පාද·ඡවිකාව, පාසිවිය, n. foot-web (of ducks &c.).
පාසිවිය
පාසිවිය, n. See පාදඡවිකාව.
පුප්ඵුස·ඡවිකා·දාහය
පුප්ඵුස·ඡවිකා·දාහය, n. pleurisy, පපුවේ දැවිල්ලක්.
පුප්ඵුස·ඡවිකාව
පුප්ඵුස·ඡවිකාව, n. pleura, පෙනහැලි පටලය.
භේදක·ඡවිකාව
භේදක·ඡවිකාව, n. dividing membrane, septum, වෙන්කරන සිවිය. E. S.
මස්තුලුංග·ඡවිකා
මස්තුලුංග·ඡවිකා, n. pl. brain-membranes, meninges. E.S.
මස්තුලුංග·ඡවිකා
මස්තුලුංග·ඡවිකා, n. brain-membrane, මොලයේ සිවිය or වැස්ම.
Random Fonts
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964

close
Please like, if you love this website