Sinhala to English Dictionary: ඡේද්‍යය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චර්‍ම ඡේදිතතාව, අ චර්‍ම ඡේද්‍යය
අ චර්‍ම ඡේදිතතාව, අ චර්‍ම ඡේද්‍යය, n. uncircumcision.
අන්ත්‍ර ඡේද්‍යය
අන්ත්‍ර ඡේද්‍යය, n. enterotomy, බඩවැල් කැපීම.
අස්ථි ඡේද්‍යය
අස්ථි ඡේද්‍යය, n. osteotomy, ශරීරයේ ඇට or ඇටයක් කැපීම.
ආහාර නාල ඡේද්‍යය
ආහාර නාල ඡේද්‍යය, n. esophagotomy, ගෙලය කැපීම.
ග්‍රීවා·නාඩි·ඡේද්‍යය
ග්‍රීවා·නාඩි·ඡේද්‍යය, n. tracheotomy, උගුරුදණ්ඩ කැපීම.
චර්‍ම·ඡේදනය, චර්‍මඡේද්‍යය, චර්‍මඡේද්‍යකිරිම
චර්‍ම·ඡේදනය, චර්‍මඡේද්‍යය, චර්‍මඡේද්‍යකිරිම, &c., n. circumcision, circumcising.
චර්‍මඡේදනය—චර්‍මඡේද්‍යය—කරනවා
චර්‍මඡේදනය—චර්‍මඡේද්‍යය—කරනවා, v. t. to circumcise.
ඡේද්‍යය
ඡේද්‍යය, n. cutting off, amputation, කැපීම, කපා දැමිම.
ඡේද්‍යයකරනවා
ඡේද්‍යයකරනවා, v. t. to cut, cut off, amputate, කපනවා, කපාදමනවා.
භ්‍රෑණ·ඝනය, භ්‍රෑණ·ජේද්‍යය
භ්‍රෑණ·ඝනය, භ්‍රෑණ·ජේද්‍යය, n. (ඝන destroying, ඡේද්‍යය cutting), causing abortion, embryotomy, ගප්සාකරවීම, කලලරූපය ඉවත්කිරීම.
රක්ත·නාඩි·ජේදනය, රක්ත·නාලි·ඡේද්‍යය
රක්ත·නාඩි·ජේදනය, රක්ත·නාලි·ඡේද්‍යය, n. phlebotomy, venesection, ලේ ඇරීම. E. S.
Random Fonts
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629

close
Please like, if you love this website