Sinhala to English Dictionary: ඡේදි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චර්‍ම ඡේදිතතාව, අ චර්‍ම ඡේද්‍යය
අ චර්‍ම ඡේදිතතාව, අ චර්‍ම ඡේද්‍යය, n. uncircumcision.
අ චර්‍ම ඡේදිතයා
අ චර්‍ම ඡේදිතයා, n. uncircumcised person.
අ චේඡ්ද්‍ය
අ චේඡ්ද්‍ය, a. (අ ඡේද්‍ය), not to be cut or separated, කැපිය or වෙන්කළ නොයුතු; inseparable, indivisible,වෙන්කළනොහැකිවූ (දේ).
අධ්‍යායය
අධ්‍යායය, n. chapter, පරිච්ඡේදය.
අධිකාරය
අධිකාරය, n. chapter, පරිච්ඡේදය: authority, possession, බලය, හිමිකම. E. S.
අන්ත්‍ර ඡේද්‍යය
අන්ත්‍ර ඡේද්‍යය, n. enterotomy, බඩවැල් කැපීම.
අර්‍බබුද ඡේදනය
අර්‍බබුද ඡේදනය, n. cutting out a tumour &c., onkotomy, පිළිකාව කපාදැමීම.
අවච්ඡේදය
අවච්ඡේදය, n. (අව off, ච euphonic, ඡේදය cutting), excision; a part, a chapter, පරිච්ඡේ දය.
අස්ථි ඡේද්‍යය
අස්ථි ඡේද්‍යය, n. osteotomy, ශරීරයේ ඇට or ඇටයක් කැපීම.
ආහාර නාල ඡේද්‍යය
ආහාර නාල ඡේද්‍යය, n. esophagotomy, ගෙලය කැපීම.
උච්ඡේද වාදියා
උච්ඡේද වාදියා, n. non-transmigrationist: see උච්ඡේදදෘෂ්ටියා.
උච්ඡේදනය, උච්ඡේදය
උච්ඡේදනය, උච්ඡේදය, n. cutting off, excision, extermination, සිඳදැමීම.
කණ්ඨ විවර ඡේදය
කණ්ඨ විවර ඡේදය, n. pharyngotomy.
කථා විච්ඡේදය
කථා විච්ඡේදය, n. refutation of a statement or argument; see වාක්‍ය ඛන්ඩනය.
කෝශ ඡේදය
කෝශ ඡේදය, n. orchotomy, castration, කප් පාදුකෙරීම.
Random Fonts
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2522
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924

close
Please like, if you love this website