Sinhala to English Dictionary: ජනිත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජනිත
අ ජනිත, a. unborn, unbegotten, unproduced, නූපන්, අටනොගත්.
ජනික
ජනික, a. fecund, generative, උපදවන.
ජනික·ප්‍රත්‍යංගය
ජනික·ප්‍රත්‍යංගය, n. organ of generation, පුං ලිංගය.
ජනිත
ජනිත, a. generated, born, produced, උපන්.
ජනිතවෙනවා
ජනිතවෙනවා, v. i. to be generated &c., උප දිනවා.
ජනිතෘ
ජනිතෘ, n. genitor, father, පියා.
ජනිය, ජනුව
ජනිය, ජනුව, n. birth, production, ඉපදීම.
තර්‍ජනාංගුලිය, තර්‍ජනිය
තර්‍ජනාංගුලිය, තර්‍ජනිය, n. the finger raised in threatening, the forefinger, දබර ඇඟිල්ල.
පංක·ර්‍ජනිය
පංක·ර්‍ජනිය, n. lotus pond, නෙළුම් පොකුණ.
ප්‍ර·ජනයා, ප්‍රජනිතෘ
ප්‍ර·ජනයා, ප්‍රජනිතෘ, n. progenitor, මුතුන්මුත්තන් ගෙන් කෙනෙ‍ක්.
ප්‍රත්‍යුත්පාදිත
ප්‍රත්‍යුත්පාදිත, a. re-created, begotten again, re-born, නැවත ජනිත; Chr,, regenerated, නැවත උපන්.
පූර්‍ව‍·ජනිතෘ
පූර්‍ව‍·ජනිතෘ, n. progenitor; pl. පූර්‍වජනිතෘවරු. E. S.
වාල·විජනිය
වාල·විජනිය, n. (විජනිය fan), fan made of the hairy tail of the yak, chowri.
වි·ජනිත
වි·ජනිත, a. begotten, generated, produced, දාවූ, ජනිත, උත්පාදිත.
සඦාත
සඦාත, a. born, produced, උපන්, ජනිත.
Random Fonts
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2525
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1893
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3532
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2112

close
Please like, if you love this website