Sinhala to English Dictionary: ජාතික

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්‍ර ජාතකයා, අග්‍ර ජාතියා
අග්‍ර ජාතකයා, අග්‍ර ජාතියා, n. one of high caste, වංශවත් අය; Brabmin.
අඩු ජම්මය, අඩු ජාතිය
අඩු ජම්මය, අඩු ජාතිය, n. low-caste, low origin.
අන්‍ය ජ
අන්‍ය ජ, a. of other origin, extrageneous, වෙන ජාතියකින් අටගත්.
අන්‍ය ජාතික
අන්‍ය ජාතික, a. of other origin or race, foreign, gentile, වෙන ජාතියකට අයිතිවු.
අන්‍ය ජාතිකයා
අන්‍ය ජාතිකයා, n. foreigner, gentile, අන්දේසක් කාරයා.
අන්‍ය ජාතිය
අන්‍ය ජාතිය, n. foreign race, another race or caste, වෙන ජාතියක්.
අන්‍යාකාරකිරීම
අන්‍යාකාරකිරීම, v. n. (ආකාර), doing otherwise; transmutation, අන්දම or ජාතිය වෙනස් කිරීම.
අය බෑව
අය බෑව, n. previous state or existence, පූර්‍ව ජාතිය.
ආ කුංචිත නාල ප්‍රාණියා
ආ කුංචිත නාල ප්‍රාණියා, n. serpula, පණුජාතියක්.
ඉකුත් වන
ඉකුත් වන, n. (වත for වස්තුව), narrative of the past, පසුගිය ජාතියේ කථාව.
ඉහාත්ම භාවය, ඉහාත්මය
ඉහාත්ම භාවය, ඉහාත්මය, n. (ඉහ ආත්ම), this sentient state, the present life, මේ ජාතිය, මේ ජිවිතය.
උපජාතිය
උපජාතිය, n. birth &c., ඉපදීම; subgenus. E.S.
කාය ස්ථයා
කාය ස්ථයා, n. H. writer caste, ලේකම්වංශය or ජාතිය.
කිලාසය
කිලාසය, n. scab, spot of itch, කුෂ්ඨය; lichen, පාසි ජාතියක්.
කොමු, කොමු පිළි, කොමු වත
කොමු, කොමු පිළි, කොමු වත, n. goat's-hair cloth, mohair, රෝම රෙදිජාතියක්; fibre-cloth, linen, පට්ටාරෙදි.
Random Fonts
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488

close
Please like, if you love this website