Sinhala to English Dictionary: ටනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කිටනතාව
අ කිටනතාව, n. destitution, poverty (often voluntary), &c.; කිසිත් නැතිකුම, &c.
අ ජනිත
අ ජනිත, a. unborn, unbegotten, unproduced, නූපන්, අටනොගත්.
අ වර්‍ණ
අ වර්‍ණ, a. colourless, පාටනැති; unrenowned, dispraised, ප්‍රශංසානොලත්.
අ සම්මුඛ
අ සම්මුඛ, a. absent, not present, ඉදිරිපිටනැති.
අ සම්මුඛය
අ සම්මුඛය, n. absence, ඉදිරිපිටනැතිකම.
අ සාධක
අ සාධක, a. ineffective, ineffectual, ඉෂ්ටනොක රන, බැරිවෙන.
අඟාරනවා
අඟාරනවා, v. i. to waddle, toddle, shuffle along, ගාටනවා; pret. ඇඟෑරුවා; v. n. ඇඟෑරීම.
අටනය
අටනය, n. travelling, walking, walk, ඇවිදීම.
අටනයකරනවා
අටනයකරනවා, v. to travel, walk, ගමන්කරනවා, ඇවිදිනවා.
අත් පෝටනය
අත් පෝටනය, n. clapping hands.
අත්තම් කොටනවා
අත්තම් කොටනවා, v. to dig for another.
අතාධාර
අතාධාර, a. (අන් ආධාර), unsupported; helpless, destitute; ආධාරනැති, පිහිටනැති.
අදිටන්කරනවා
අදිටන්කරනවා, v. to determine, resolve, අදහස් කරනවා.
අනභිමුඛය
අනභිමුඛය, n. absence, ඉදිරිපිටනැතිකම, &c.
අනාදි, අනාදිමත්
අනාදි, අනාදිමත්, a. (අන් ආදි), beginningless, existing from eternity, පටන්ගැන්මක් නැති.
Random Fonts
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577

close
Please like, if you love this website