Sinhala to English Dictionary: ණැති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සම්මූඪ
අ සම්මූඪ, a. uninfatuated, මෝඩනොවන, undistracted, විකල් නැති; discerning, wise, නුව ණැති.
උගස‍ටිතඤඤ
උගස‍ටිතඤඤ, a. of clear or acute intellect, සිහී බුධි ඇති,තික්ෂණ නුවණැති.
කාර්‍ය්‍ය චින්තක
කාර්‍ය්‍ය චින්තක, a. (චින්තක considering), cautions, prudent, discreet, නුවණැති, ප්‍රවේසම්.
කාර්‍ය්‍ය චින්තත්වය, කාර්‍ය්‍ය චින්තාව
කාර්‍ය්‍ය චින්තත්වය, කාර්‍ය්‍ය චින්තාව, n. prudence &c., නුවණැතිකම, ප්‍රවේසම.
කෝවිද
කෝවිද, a. wise, learned, නුවළණැති.
දීර්‍ඝ·දර්ශියා
දීර්‍ඝ·දර්ශියා, n. vulture, ගිජුලිහිණියා; prudent or wiseman, නුවණැත්තා.
නුවණැත්තා
නුවණැත්තා, n. prudent or intelligent person: see adj.
නුවණැති
නුවණැති, a. (නුවණ ඇති), prudent, shrewd, discreet, judicious.
පණැති
පණැති, a. (පණ ඇති), having life, living: පණැති සතා, living.
ප්‍ර·බුඬ
ප්‍ර·බුඬ, a. (බු‍ඬ fr. බුධ to understand), enlightened, ප්‍රබෝධ, wise, නුවණැති, awakened, පිබි දුණු; well blown or expanded (flowers), හො ඳට පිපුණු.
ප්‍රාඥ
ප්‍රාඥ, a. (ප්‍ර emp., ඥ to know), wise, intelligent, ප්‍රඥවන්ත, නුවණැති.
පූර්‍ව·දර්‍ශන
පූර්‍ව·දර්‍ශන, a. fore-sighted, කලින් නුවණැති.
පූර්‍ව·ස්වර·ලෝප·සන්‍ධිය
පූර්‍ව·ස්වර·ලෝප·සන්‍ධිය, n. combination of two words by elision of the vowel preceding the second word, as නුවණ ඇති combined into නුවණැති.
යෝනියෝ
යෝනියෝ, adv. causally, really; කාරණවශ යෙන්, නියමවශයෙන්, wisely, නුවණැතිව.
වාදි
වාදි, n. wise, නුවණැති, learned, උගත්, skilful, සමර්‍ථ; speaking, discussing, කියන, වාදකරන.
Random Fonts
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892

close
Please like, if you love this website