Sinhala to English Dictionary: තතනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු වෘත්තිය
අනු වෘත්තිය, n. complaisance, ප්‍රසන්න ගතිය, compliance, එකමුතුවීම; result, consequent, (see අනුවර්‍තතනය).
අප වර්‍තතනය
අප වර්‍තතනය, n. arith. reducing to the lowest term.
ආ වර්‍තතනය
ආ වර්‍තතනය, n. turning &c., කැලැත්තීම; revolving, කැරකීම; bending back පස්සට නැමීම.
ආ වර්‍තතනිය
ආ වර්‍තතනිය, crucible, කෝවය.
ආ වර්‍තතනිය
ආ වර්‍තතනිය, a. that should be turned, converted, reversed or repeated, හැරෙවුව—&පෙරළිය —යුතුවූ &c.
කර්‍කටක නිවර්‍තතනය
කර්‍කටක නිවර්‍තතනය, n. tropic of Cancer.
කීර්‍තතනය
කීර්‍තතනය, n. saying, කීම; celebrating, lauding, වර්‍ණනාව.
කීර්‍තතනයකරනවා
කීර්‍තතනයකරනවා, v. t. to celebrate, laud, වණිනාකරනවා.
තතනනවා
තතනනවා, v. to groan, කෙඳිරිගානවා; storm or roar in anger, ගෝරනාඩුවෙනවා; thunder, ගර්‍ජනාකරනවා; shake, සෙලවෙනවා; pret. තැතනුවා; v. n. තැතනීම.
තතනය
තතනය, n. groaning &c.; shaking; rage; disease.
නඩු·තතනවා
නඩු·තතනවා, v. to make or get up a lawsuit.
පරාවර්‍තතනය, පරාවර්‍තතය
පරාවර්‍තතනය, පරාවර්‍තතය, n. turning back, retreat, reversal, reflection.
පරි·කීර්‍තතනය
පරි·කීර්‍තතනය, n. boasting, vaunting, පාරට්ටු කිරීම; fame, කීර්‍තතිය; lustre, දීප්තිය.
ප්‍ර·වර්‍තතනය
ප්‍ර·වර්‍තතනය, n. business, undertaking, වැඩපළ.
ප්‍රත්‍යාවර්‍තතනය
ප්‍රත්‍යාවර්‍තතනය, n. return, ආපසු හැරීම.
Random Fonts
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2788
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4087
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8010
DL HD Bangla Font
DL HD
Download
View Count : 3171
Lankanatha Suppliment Bangla Font
Lankanatha Suppliment
Download
View Count : 2331
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24088
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2434
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4654
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6294

close
Please like, if you love this website