Sinhala to English Dictionary: තබනවා:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අඩ තබනවා, අඩ තියනවා
අඩ තබනවා, අඩ තියනවා, v. to place props or supports, to prop, scotch.
අඩි තබනවා. අඩි තබායනවා
අඩි තබනවා. අඩි තබායනවා, v. to step, pace, step along.
අන්දමි තබනවා
අන්දමි තබනවා, v. t. to shape, as the beard by trimming.
අනු ක්‍රමිකකරනවා
අනු ක්‍රමිකකරනවා, v. t. to put in regular sequence, systematize, නියම පිළිවෙළකට තබනවා.
අභි ධානයකරනවා
අභි ධානයකරනවා, v. to give a name to, entitle, නම් තබනවා.
අභි යුගකරනවා
අභි යුගකරනවා, v. to attack, විරුඬයට පැමිණෙ නවා; accuse, වරදතබනවා; rebuke, අවවාද කරනවා
ඇවිලි අවනවා
ඇවිලි අවනවා, v. lit. to curse curses, imprecate curses, දෙස්තබනවා.
උකස් තබනවා
උකස් තබනවා, or තිබනවා or තියනවා, v. t. to pawn, deposit as a pledge, hypothecate, mortgage.
උකස්කරනවා
උකස්කරනවා, v. t. to pledge: see උකස්තබනවා.
උල තබනවා
උල තබනවා, or තියනවා, v. t. to impale (a person).
ඔට්ටු කරනවා
ඔට්ටු කරනවා or තබනවා or අල්ලනවා, v. to bet, wager.
කිඹිසිනිකරනවා
කිඹිසිනිකරනවා, v. t. to invert, පෙරළා තබනවා.
ග්‍රන්‍ථනයකරනවා
ග්‍රන්‍ථනයකරනවා, v. t. to arrange, compose, string together, organize, පිළිවෙළට තබනවා. E. S.
තනිකරනවා, තනිකරතබනවා
තනිකරනවා, තනිකරතබනවා, v. t. to separate, insulate, isolate.
තබනවා
තබනවා, v. t. to put, lay, place, set aside, keep; pret. තැබුවා; v. n. තැබීම.
Random Fonts
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531

close
Please like, if you love this website