Sinhala to English Dictionary: තරවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තන් ගුණය, අ තදගුණය, අත ගුණය
අ තන් ගුණය, අ තදගුණය, අත ගුණය, n. (අ priv., තදගුණය), gram. external attribute, viz. non-inherent attribute or attainment, as එතරවුණ, who has crossed or attained.
අභ්‍යන්තරවෙනවා
අභ්‍යන්තරවෙනවා, v. i. to enter, be included, ඇතුල්වෙනවා, අඩංගුවෙනවා.
අව තරණය
අව තරණය, n. crossing over, descending එතර වීම, මෙතරවීම, ගොඩබැසීම.
අව තීර්‍ණ
අව තීර්‍ණ, a. descended, බැස්ස; crossed, එතරවූ, මෙතරවූ; incarnated, ලොවපහළවූ, මුර්‍තතිමත්.
ආරනවා
ආරනවා, v. i. to become fat or stout, fatten, තරවෙනවා; pret. ඈරුවා.
උත්තරණය
උත්තරණය, n. passing over, crossing over (rivers), එතරවීම: see තරණය.
උත්තිර්‍ණ
උත්තිර්‍ණ, a. crossed over, එතරවු; attained, freed (from transmigration), මිදුණු.
කෝෂාන්තර්‍ගත, කෝෂා භ්‍යන්තරවෘන්ත
කෝෂාන්තර්‍ගත, කෝෂා භ්‍යන්තරවෘන්ත, a. (අන් තර්‍ගත, අභ්‍යන්තර:), spadiceous.
චතුර්‍තථි
චතුර්‍තථි, a. fourth, හතරවෙනි,; fourth or dative (case), සදපන්.
චතුර්‍ථ
චතුර්‍ථ, a. fourth, හතරවෙනි.
චාතුථිකය
චාතුථිකය, n. quartan ague, සතරවෙනිදිනඋණ.
තරයේ, තරව, තරවා
තරයේ, තරව, තරවා, ad. firmly, strongly, greatly, ස්ථිරකොට, හොඳට.
තරවටුකරනවා
තරවටුකරනවා, v. to reprove, rebuke, reprimand.
තරවටුව
තරවටුව, n. reproof, rebuke.
තරවනවා
තරවනවා, v. t. See තවරනවා.
Random Fonts
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2555
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032

close
Please like, if you love this website