Sinhala to English Dictionary: තලප

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තප් තලය
අ තප් තලය, n. cool plain, name of a Brahma world, බ්‍රහ්මලෝකයක්.
අ තලය
අ තලය, n. the abyss, the under-world, a particular hell, පාතාලය.
අ රූ තලයක්
අ රූ තලයක්, n. any ony of the above four.
අ රූප ලෝකය
අ රූප ලෝකය, n. See අරූතලයක්.
අ සංඥා තලය, අ සඤ්ඤ තලය
අ සංඥා තලය, අ සඤ්ඤ තලය, n. plane of unconsciousness, name of a Brahma world, එනම්වූ බඹලොව.
අත ලනවා
අත ලනවා, v. to put the hand on or to; to meddle; pret. අතලෑවා: v. n. අතලෑම.
අතලේ
අතලේ, n. (for අතලය), hand water-pot, mug.
අතලොස්ස
අතලොස්ස, n. handful or about that quantity; pl. අතලොසු or අතලොහු.
අතුල, අතුල් තලය
අතුල, අතුල් තලය, n. the palm of the hand, අල්ල.
අධෝ මුඛ
අධෝ මුඛ, a. down-looking, downcast, with face or mouth downward, මුහුණ or කට යටි අතටඇත්තාවූ, inverted, පෙරළන ලද; procumbent, මුණින් තලාවූ.
අඳුතලා
අඳුතලා, a sp. of basil, Ocimum (Lab.), see මදුරුතලා and හීන්තලා.
අර්‍ඝ්‍ය
අර්‍ඝ්‍ය, a. venerable, reverend, තලතුනා, ‍‍ගෞරවණීය
අසි පත, අසි පත්‍රය
අසි පත, අසි පත්‍රය, n. sword blade, කඩුතලය, sword, කඩුව.
අහස් තලය
අහස් තලය, n. face of the sky, the sky.
ආකාශ මණ්ඩලය
ආකාශ මණ්ඩලය, n. sky-region, sky-firmanent, අහස්තලය.
Random Fonts
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253

close
Please like, if you love this website