Sinhala to English Dictionary: තසම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක
අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක, a. destitute of mind or thought, සිහිබුද්ධි නැති; unconscious, දැනීමනැති; inanimate, lifeless, පණනැති; involuntary, involitive (mood, &c.), ඉබේ වෙන්නාවූ, අකර්‍මක.
අ ස්ථිර චේතසක
අ ස්ථිර චේතසක, a. fickle-minded, irresolute, චපලසිත් ඇති.
අන්තස්සර
අන්තස්සර, a. (අන්තඃ සර going), walking within, allied to, devoted to, ඇතුළත්ව – ඇලුම්ව – හැසිරෙන.
අනුතසුත්‍රයෙන්
අනුතසුත්‍රයෙන්, ad. conformably to rule, orderly, strictly, නියමයට එකඟ ලෙසම.
අනුත්සුත්‍ර
අනුත්සුත්‍ර, a. (අන් priv., උතසුත්‍ර irregular), not irregular, according to rule, orderly, regular, අනුසුත්‍ර, නියමයට එකඟ.
උත්තසං මාලය
උත්තසං මාලය, n. head-garland, ඉසේ මල්මාලාව.
උභතෝ කෝටික
උභතෝ කෝටික, a. (උභතෝ fr. උභතස් on both sides, කෝටික edged), double-edged. දෙමුව හත්; log. cutting bothways, involving a dilemma, කොන්දෙකක් ඇති (තර්‍කය).
කෘත්ස, කෘතස්ත
කෘත්ස, කෘතස්ත, a. all, the whole, entire, මුළු, සියලු.
ඝාතස්‍ථානය
ඝාතස්‍ථානය, n. place of butchery, baughter-house, abattoir, හරකුන් &c. මරනඉඩම.
චිකිතසා·ශාලාව
චිකිතසා·ශාලාව, n. medical hail, hospital, ආ රෝග්‍ය ශාලාව.
චෛතසික
චෛතසික, a. mental, rational, having thought, සිහිබුධි ඇති.
චෛතසික·ධර්‍ම·ඥ, චෛතසික·ධර්‍මාකාර
චෛතසික·ධර්‍ම·ඥ, චෛතසික·ධර්‍මාකාර, a. ideological, metaphysical. E. S.
චෛතසික·ධර්‍ම·ඥයා
චෛතසික·ධර්‍ම·ඥයා, n. ideologist, metaphysician.
චෛතසික·ධර්‍ම·ශාස්‍ත්‍රය
චෛතසික·ධර්‍ම·ශාස්‍ත්‍රය, or විස්තරය n. ideology, metaphysics. E. S.
චෛතසිකතාව
චෛතසිකතාව, n. rationality.
Random Fonts
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888

close
Please like, if you love this website