Sinhala to English Dictionary: තාපස

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පශ්චාත්තාපය
අ පශ්චාත්තාපය, n. impenitence, පශ්චාත්තාප නැති කම.
අ ප්‍ර ව්‍රජිත
අ ප්‍ර ව්‍රජිත, a. (see ප්‍රව්‍රජිත), non-ascetic, තාපස නොවන, R. C., non-clerical, secular, නොපැ විදි, ගිහි.
අ ශ්‍රමණ
අ ශ්‍රමණ, a. non-ascetic, laic, ගිහි; unpriestly, unbecoming a monk, තාපසයාට නුසුදුසු.
අට මහ නිරය
අට මහ නිරය, n. the eight great hells, viz. සංජී වය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරෞර වය, තාපය, ප්‍රතාපය, අවීචිය. See each in its place.
අනගාරික
අනගාරික, a. (අන් අගාරික), not dwelling in a house, houseless. ගෙයක් නැති, ascetic, තාපස.
අනන්තාපරිමාණ
අනන්තාපරිමාණ, (අනන්ත අපරිමාණ), endless and immeasurable, අනන්ත හා අප්‍රමාණ.
අනු තාපය
අනු තාපය, n. (අනු after, තාපය heat, sorrow), regret, repentance, contrition, පසුතැවිල්ල.
අනු තාපවෙනවා
අනු තාපවෙනවා, v. i. to regret, repent, පසුතැ විලි වෙන‍වා, පශ්චාතාප වෙනවා.
අභි සන්තාපය
අභි සන්තාපය, n. (අභි emp., සන්තාපය burning), deep regret or repentance, තද තැවීම; curse, ශාපය; war, යුඬය.
අර්‍ත්තාපල්, අර්තැපැල්
අර්‍ත්තාපල්, අර්තැපැල්, D., potato, Solanum tuberosum.
අර්‍තාපල්
අර්‍තාපල්, n. D., earth-apple, viz, potato, ර‍ටඅල.
ආශ්‍රම, ආශ්‍රමික
ආශ්‍රම, ආශ්‍රමික, a. monastic, conventual, තාපස.
ආශ්‍රමය
ආශ්‍රමය, n. hermitage, monastery, convent, පන්සල, තාපස වෙහෙර.
උත්තාපය
උත්තාපය, n. great heat, ග්‍රීෂ්මය; regret, repentance, තැවීම.
උප තාපය
උප තාපය, n. heat, රස්නය; disease, ලෙඩ; hurry, වේගය.
Random Fonts
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948

close
Please like, if you love this website