Sinhala to English Dictionary: තැන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ රුචිය
අ රුචිය, n. insipidity, unsavouriness, රසතැනි කම;distaste, loathing, අප්‍රියාශය, පිළිකුල්කිරීම.
අ විප්‍රවාසය
අ විප්‍රවාසය, n. non-foreign residence, residing at home, පිටරටක or අන්තැනක වාසය නොකිරිම.
අග තැන් පත්
අග තැන් පත්, a. who has reached the highest place, මුදුන්පත්.
අග තැන් පැමිණෙනවා
අග තැන් පැමිණෙනවා, v. i. to attain the highest place or summit, මුදුන්පත්වෙනවා.
අග පත්
අග පත්, a. See අගතැන්පත්.
අග්‍ර ප්‍රාප්තවෙනවා
අග්‍ර ප්‍රාප්තවෙනවා, v i. to attain the summit, අගතැන්පත්වෙනවා.
අභි සාරිකාව, අභි සාරිණී
අභි සාරිකාව, අභි සාරිණී, n. fem. woman who goes to (an assignation), නියමතැනකට යන්නී.
ආලවාලය
ආලවාලය, n. tree-dike: bank or trench to keep water &c. round the root of a tree, තෝතැන්න.
ආශ්‍රයකරනවා, ආශ්‍රයවෙනවා
ආශ්‍රයකරනවා, ආශ්‍රයවෙනවා, v. to frequent (a place, තැනක), deal with, associate or mix with, ගැවසෙනවා, සමාගම් පවත්වනවා; use, practise, භාවිතාකරනවා, පුරුදුකරනවා.
උත්තමාව
උත්තමාව, n. fem. eminent or noble lady, වංශ වත් තැනැත්ති.
උස්තැන්න
උස්තැන්න, n. table-land, කඳුතලාව.
එ තැන් පටන්
එ තැන් පටන්, ad. from that time or place.
එක තැන්කරනවා
එක තැන්කරනවා, v. t. to add; collect, unite.
ඕතොමෝ
ඕතොමෝ, pron. fem. hon. she, ඈ, ඒ තැනැත්තී.
කඳුතලාව
කඳුතලාව, n. table-land, offset, plateau, උස් තැන්න.
Random Fonts
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137

close
Please like, if you love this website