Sinhala to English Dictionary: තැවිල්ල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු තාපය
අනු තාපය, n. (අනු after, තාපය heat, sorrow), regret, repentance, contrition, පසුතැවිල්ල.
අනුශය
අනුශය, n. inveterate hatred, feud, කල්ගත ක්‍රෝධය; regret. penitence, පසුතැවිල්ල.
කුකුසාව
කුකුසාව, n. repentance, පසුතැවිල්ල.
තැවිල්ල, තැවීම
තැවිල්ල, තැවීම, v. n. of තවනවා: fomentation with hot water &c.; also fr. තැවෙනවා; regretting, regret, sorrow.
තැවුල, තැවුලිය
තැවුල, තැවුලිය, n. grief, regret, පසුතැවිල්ල.
පශ්චාත්තාපය
පශ්චාත්තාපය, n. regret, contrition, repentance, පසුතැවිල්ල.
පසුතැවිල්ල
පසුතැවිල්ල, n. (පසු subsequent, තැවිල්ල sorrow, fr. තැවෙනවා), regret, repentance, penitence, contrition.
මනඃ·පරිවර්‍තතනය
මනඃ·පරිවර්‍තතනය, n. turning or change of mind, conversion, සිතේ හැරීම, repentance, පසුතැවිල්ල.
වි·ප්‍රති·සාරය
වි·ප්‍රති·සාරය, n. (සාරය going), repentance, පසු තැවිල්ල; hatred, වෛරය; rage, වියරුව; wickedness, නපුරුකම.
වි·පිළිසරය
වි·පිළිසරය, n. (වි emp.), regret, repentance, පසුතැවිල්ල; perplexity, discouragement, කලකිරීම.
ස·තැවුලිය
ස·තැවුලිය, n. (ස with, co), grief, regret, repentance, තැවිල්ල.
ළ·තැවිල්ල
ළ·තැවිල්ල, n. (See ළතවෙනවා), lamentation, grieving, &c., හෘදය ශෝකය, ළතෝනීය.
ළැ·තැවිල්ල
ළැ·තැවිල්ල, n. heart-sorrow, regret, ශෝකය, තැවිල්ල.
Random Fonts
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2320
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2900
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3394
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2293
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2316
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2572
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3698
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2592
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330

close
Please like, if you love this website