Sinhala to English Dictionary: තුනි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඝන
අ ඝන, a. not dense, thin, tenuous, rare, ඝන නැති, තුනී.
අ තුනු
අ තුනු, a. not thin, thick, ඝන; fat, තර.
අ ශ්‍රම, අ ශ්‍රමාර්‍තත
අ ශ්‍රම, අ ශ්‍රමාර්‍තත, a. unwearied, indefatigable, වෙහෙසනැති, කෙඩෙත්තුනො‍වෙන.
අ ශෛක්ෂයා
අ ශෛක්ෂයා, n. B., a perfected saint, රහතුන් වහන්සේ.
අ සන්ධිය
අ සන්ධිය, n. disconnection, disunion, අසම්බන්ධකම,එකතුනැතිකම.
අ සම්මත
අ සම්මත, a. dissenting, dissentient, recusant. discordant, එකඟනැති, එකමුතුනැති.
අ සම්මතවෙනවා
අ සම්මතවෙනවා, v. i. to dissent, disagree in opinion, එකමුතුනොවෙනවා.
අ සම්මතිය
අ සම්මතිය, n. difference, dissension in opinion, කල්පනාවේ වෙනස, එකමුතුනැතිකම.
අ හේතු, අ‍ හේතුක
අ හේතු, අ‍ හේතුක, a. causeless, vain, නිෂ්කා රණ; unfortunate, inauspicious, හේතුනැති, අවාසනාවන්ත.
අට තුනු
අට තුනු, a. eight-bodied: ep. of Siva as seen in the sky, air, water, fire, sun, moon, earth, offering.
අර්‍ඝ්‍ය
අර්‍ඝ්‍ය, a. venerable, reverend, තලතුනා, ‍‍ගෞරවණීය
අර්‍ජුන
අර්‍ජුන, n. Arjuna, a king who has a thousand arms; peacock, ‍මොනරා; the third of the five Pāndava princes, තුන්වෙනි පාණ්ඩව. Bot.
ඇතා
ඇතා, n. tusked elephant; pl. ඇත්තු, acc. ඇතුන්.
උතුනී
උතුනී, n. female arrived at puberty, වැඩිවිය පැමිණි තරුණී; menstruous female, කිලිවී සිටින්නී.
ක්‍රව්‍ය භක්ෂක, ක්‍රව්‍ය භූජ
ක්‍රව්‍ය භක්ෂක, ක්‍රව්‍ය භූජ, a. (භුජ් to eat), carnivorous, zoophagous, මස් or සතුන් කන්නාවූ.
Random Fonts
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232

close
Please like, if you love this website