Sinhala to English Dictionary: තුරන්දු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්ත ශ, අන්ත ගත
අන්ත ශ, අන්ත ගත, a. (ග, ගත gone, arrived), arrived at the end, අන්තිමට පැමිණි, deceased, dead, තුරන්දු, මැරුණ.
අයාම
අයාම, n. scarcity, lack, want, හිඟකම; loss, death, තුරන්දුවීම, ඇවෑම.
ඉකුත්වෙනවා
ඉකුත්වෙනවා, v. to elapse, emerge, pass away, පසුවෙනවා; expire, die, තුරන්දුවෙනවා, මැරෙ නවා; v. n. ඉකුත්වීම.
ඉවත්වෙනවා
ඉවත්වෙනවා, v. i. to depart from, පහවෙනවා; decease, die, තුරන්දුවෙනවා, මැරෙනවා.
කථා ශේෂ භාවෝපගත, කථා ශේෂෝපගත
කථා ශේෂ භාවෝපගත, කථා ශේෂෝපගත, a. (උපගත), departed, deceased, තුරන්දුවූ, මැරුණු.
කථා ශේෂවෙනවා
කථා ශේෂවෙනවා, v. i. to decease, die, තුරන්දු වෙනවා, මැරෙනවා.
කථාශේෂය
කථාශේෂය, n. (lit. the relic of talk or the remaining in speech, viz. all that remains is the mention of the departed), fig. decease, death, තුරන්දුවීම, මරණය.
තුරන්දුව
තුරන්දුව, n. removal; decease; අභක්වීම; මැරීම.
තුරන්—තුරන්දු—කරනවා
තුරන්—තුරන්දු—කරනවා, v. t. to remove (from office, life &c.).
තුරන්—තුරන්දු—වෙනවා
තුරන්—තුරන්දු—වෙනවා, v. i. to withdraw, secede, depart from; pass away, decease, die.
දිය·පත්වීම
දිය·පත්වීම, v. n. decease, disappearing, තුරන්දුවීම.
දිය·පත්වෙනවා
දිය·පත්වෙනවා, v. i. to become lost, disappear, die, තුරන්දුවෙනවා.
දේහ·යාත්‍රාව
දේහ·යාත්‍රාව, n. transit of the body, viz. death, තුරන්දුව, මරණය.
ප්‍රේත
ප්‍රේත, a. (ප්‍ර forth, ඉත gone), deceased, disembodied, dead, තුරන්දුවූ, මැරුණ.
Random Fonts
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
SIN Walawe Bold Italic Bangla Font
SIN Walawe Bold Italic
Download
View Count : 4452
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485

close
Please like, if you love this website