Sinhala to English Dictionary: තූර්‍ය්‍ය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතෙව වැද
අතෙව වැද, n. pl. the five musical instruments. See පංචතූර්‍ය්‍යවාද්‍ය.
අෂ්ට නාද ක්‍රමය
අෂ්ට නාද ක්‍රමය, n. octachord (the scheme), නාද අටක් ඇති තූර්‍ය්‍යක්‍රමය.
අෂ්ට නාද භාණ්ඩය
අෂ්ට නාද භාණ්ඩය, n. octachord (the instrument), අට නාද තූර්‍ය්‍යය.
ආතෝද්‍යය
ආතෝද්‍යය, n. musical instrument, තූර්‍ය්‍යභාණ්ඩය.
ගන්‍ධාර්‍ව·විද්‍යාව
ගන්‍ධාර්‍ව·විද්‍යාව, or ·විස්තරය or ශාස්ත්‍රය; n. harmonics, science of music, තූර්‍ය්‍යනාද ශාස්ත්‍රය, ගාය නා ශාස්ත්‍රය.
ගාන්‍ධර්‍වාචාර්‍ය්‍යයා
ගාන්‍ධර්‍වාචාර්‍ය්‍යයා, n. music-master, තූර්‍ය්‍ය ත්‍රමය උගන්වන ආචාර්‍ය්‍යයා.
ගානීය
ගානීය, a. musical, තූර්‍ය්‍ය.
ගායනා·නාදය
ගායනා·නාදය, n. musical sound, තූර්‍ය්‍යනාදය.
තූර්‍ය්‍ය
තූර්‍ය්‍ය, a. music, musical, harmonic.
තූර්‍ය්‍ය·තුලක
තූර්‍ය්‍ය·තුලක, n. cotton, පුළුන; white-lead, සුදු ඊයම් කුඩු.
තූර්‍ය්‍ය·නාඩගම
තූර්‍ය්‍ය·නාඩගම, theatrical opera.
තූර්‍ය්‍ය·නාද·ක්‍රමය
තූර්‍ය්‍ය·නාද·ක්‍රමය, n. musical scale, gamut.
තූර්‍ය්‍ය·නාද·ශාස්ත්‍රය, තූර්‍ය්‍ය·ශාස්ත්‍රය
තූර්‍ය්‍ය·නාද·ශාස්ත්‍රය, තූර්‍ය්‍ය·ශාස්ත්‍රය, n. science of music, harmonics.
තූර්‍ය්‍ය·නාදය
තූර්‍ය්‍ය·නාදය, n. musical sound.
තූර්‍ය්‍ය·භාණ්ඩ·කාරයා
තූර්‍ය්‍ය·භාණ්ඩ·කාරයා, n. musician, organist &c.
Random Fonts
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4989
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3287
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2755
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2674
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2154
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5086
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3539

close
Please like, if you love this website