Sinhala to English Dictionary: තෘප්තිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තෘප්ත, අ තෘප්ති, අ තෘප්තිමත්
අ තෘප්ත, අ තෘප්ති, අ තෘප්තිමත්, a. unsatisfied, greedy, unsated, insatiable, තෘප්තියට නොපැ මුණුණු or නොපැමිණෙන.
අති තෘප්තිමත්
අති තෘප්තිමත්, a. glutted, quite satiated, හොඳට තෘප්තියට පැමිණි.
අති තෘප්තිමත්කරනවා
අති තෘප්තිමත්කරනවා, v. t. to glut, satiate, surfeit.
අති තෘප්තිය
අති තෘප්තිය, n. satiety, surfeit, මහත් තෘප්තිය.
අධික තෘප්තිමත්කම, අධික තෘප්තිය
අධික තෘප්තිමත්කම, අධික තෘප්තිය, n. satiety, glut.
ආප්‍යායිත
ආප්‍යායිත, a. replete, filled, satiated, තෘප්තිමත්; pleased, සතුටු.
ඇට්ටමුරුත්තාව
ඇට්ටමුරුත්තාව, n. surfeit, glut, වැඩිවූතෘප්තිය.
ඇට්ටමුරුත්තාවෙනවා
ඇට්ටමුරුත්තාවෙනවා, v. i. to become surfeited &c., අධික තෘප්තිමත්වෙනවා
තෘප්තිමත්
තෘප්තිමත්, a. (of the appetite) fully satisfied, satiated, cloyed.
තෘප්තිමත්කම
තෘප්තිමත්කම, n. repletion, satiety.
තෘප්තිමත්කරනවා
තෘප්තිමත්කරනවා, v. i. to fully satisfy (with food &c.), bring to repletion.
තෘප්තිය
තෘප්තිය, n. full satisfaction, repletion.
ප්‍රීණනය
ප්‍රීණනය, n. satisfying, satisfaction, සතුටුකීරීම; satiety, තෘප්තිය.
වාච්චිය
වාච්චිය, n. one's fill of anything, sufficiency, තෘප්තිය.
සෞහිත්‍යය
සෞහිත්‍යය, n. fr. සුහිත: full satisfaction, satiety, glut, අධික තෘප්තිය.
Random Fonts
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3026
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9788
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559

close
Please like, if you love this website