Sinhala to English Dictionary: තෘෂ්ණාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභි ලාසවෙනවා
අභි ලාසවෙනවා, v. i. to desire inordinately, lust, කාමතෘෂ්ණාවෙනවා.
ආශ්‍රවය
ආශ්‍රවය, n. distress, දුක; carnality: as lust &c., ක්ලේශය, තෘෂ්ණාව.
කලිමන්
කලිමන්, n. wish, desire, avarice, තෘෂ්ණාව.
කාම තෘෂ්ණාධික
කාම තෘෂ්ණාධික, a. (අධික), very lustful, lecherous, සල්‍ලාල, මදමත්.
කාම තෘෂ්ණාව
කාම තෘෂ්ණාව, n. lustfulness, sensual desire.
කාම රාගය
කාම රාගය, n. lust, sensual desire, කාමතෘෂ්ණාව.
කාම විකාරය, කාමාතුරක, කාමාධ්‍යාශය
කාම විකාරය, කාමාතුරක, කාමාධ්‍යාශය, n. sensuality &c., කාමතෘෂ්ණාව.
කාමතෘෂ්ණාවෙනවා
කාමතෘෂ්ණාවෙනවා, v. i. to lust, be lecherous, මදමත්වෙනවා.
කාමාභිකාමය
කාමාභිකාමය, n. lust, concupiscence, කාම තෘෂ්ණාව.
කෑම තෘෂ්ණාව
කෑම තෘෂ්ණාව, n. desire for food, appetite.
තස්නාව
තස්නාව, n. E. of තෘෂ්ණාව.
ත්‍රිස්නාව
ත්‍රිස්නාව, n. Er. for තෘෂ්ණාව.
තෘෂ්ණාව
තෘෂ්ණාව, n. passionate desire, sp. concupiscence.
තෘෂ්ණාවෙනවා
තෘෂ්ණාවෙනවා, v. i. to desire passionately, lust after.
දෘෂ්ට්‍යාශ්‍රවය
දෘෂ්ට්‍යාශ්‍රවය, n. (දෘෂ්ටි ආශ්‍රවය) the evil of sight, viz. the evil which enters by the eye, lust of the eye, දැකීමෙන් ලබන තෘෂ්ණාව; heresy, මිථ්‍යාදෘෂ්ටිය.
Random Fonts
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2438
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818

close
Please like, if you love this website