Sinhala to English Dictionary: තෙම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කමැතිව, අ කමැත්තෙන්
අ කමැතිව, අ කමැත්තෙන්, ad being unwilling, unwillingly.
අ චපල
අ චපල, a. not fickle, unwavering, steadfast, steady, stable,හිතෙන් ස්ථීර.
අ තෙකිච්ඡ
අ තෙකිච්ඡ, a. P. incurable, අසාධ්‍ය.
අ පුත්‍රක
අ පුත්‍රක, a. having no son, පුතෙක්නැති childless, දරුවන් නැති.
අ පුත්‍රකයා
අ පුත්‍රකයා, n. a man who has no son, පුතෙක් නැත්තා, දරුවෙකු නැත්තා.
අග්නි කාරිකාව, අග්නි කාර්‍ය්‍යය
අග්නි කාරිකාව, අග්නි කාර්‍ය්‍යය, n. (කාරිකාව, &c., making), the maintaining of a saerificial fire; that which does it, viz, fuel, sp. ghee, ගිතෙල්.
අඩ තෙළෙස
අඩ තෙළෙස, n. thirteen minus half, twelve and a half, දොළහමාර.
අතෙව වැද
අතෙව වැද, n. pl. the five musical instruments. See පංචතූර්‍ය්‍යවාද්‍ය.
අද
අද, a. moist, wet, තෙත; fresh, new, අලුත්.
අනුප
අනුප, a. (fr. අනු with, ආප water), wet, watery, තෙත්වු, දියාරු.
අපත් ප්‍රාප්ත
අපත් ප්‍රාප්ත, a. (අපත් loss), unfortunate, suffering loss or injury, විපතෙන් යුක්ත, විපත විඳින.
අපූර්‍ව රචිත
අපූර්‍ව රචිත, a. not previouby composed, newly made, recent, අලුතෙන් රචනාකරනලද.
අම්බු ජයා
අම්බු ජයා, n. aquatic animal, as fish, oyster &c., දියේ සතෙක්: මාලුවා, බෙල්ලා &c.
අමුත්
අමුත්, a. damp, wet, තෙත.
අලුතෙන්
අලුතෙන්, ad. afresh, freshly, newly, recently.
Random Fonts
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3373
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400

close
Please like, if you love this website