Sinhala to English Dictionary: තේරුමක්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සාර්‍ථක
අ සාර්‍ථක, a. profitless, vain, empty, නිෂ්ඵල, නිරර්‍ථක; meaningless, තේරුමක්—අර්‍ථයක්—නැති.
අනර්‍ථ
අනර්‍ථ, a. (අත් අර්‍ථ), unmeaning, තේරුමක් නැති; injurious, අනදරවූ, vain, useless, හිස්, නිෂ්‍ප්‍ර යෝජන.
අර්‍ථ ශූන්‍ය
අර්‍ථ ශූන්‍ය, a. meaningless, empty, තේරුමක් නැති, හිස්.
අර්‍ථ ශූන්‍යතාව
අර්‍ථ ශූන්‍යතාව, n. meaninglessness, emptiness, තේරුමක් නැතිකම, හිස්කම.
අර්‍ථවත්
අර්‍ථවත්, a. full of meaning, significant, හොඳ තේරුමක් ඇති; wealthy, ධනවත්, වස්තුකාර.
අර්‍ථාන්විත
අර්‍ථාන්විත, a. ( ‍අන්විත), having a meaning, signifying, significant, තේරුමක් ඇත්තාවූ; wealthy, වස්තුකාර.
ඒකාර්‍ථ
ඒකාර්‍ථ, a. (ඒක අර්‍ථ) having only one meaning, univocal, unequivocal, එක තේරුමක්ම ඇති; having one object or purpose, එක අදහසක්ම ඇති.
ඒකාර්‍ථ වාචකය
ඒකාර්‍ථ වාචකය, n. univocal, එක තේරුමක්ම ඇති වචනයක්.
නිරතු
නිරතු, a. meaningless, තේරුමක් නැති, empty, void, හිස්.
නිරර්‍ථක
නිරර්‍ථක, a. unmeaning, තේරුමක්නැති; frivolous, සුළු, vain, useless, නිෂ්ඵල.
ව්‍යර්‍ථ, ව්‍යර්‍ථක
ව්‍යර්‍ථ, ව්‍යර්‍ථක, (වි priv., අර්‍ථ meaning, object), meaningless, තේරුමක් නැති; vain, useless, නිරර්‍ථක, නිෂ්ඵල.
වි·කලාර්‍ථ
වි·කලාර්‍ථ, a. (විකල අර්‍ථ), of confused mean ing, nonsensical, විහිළු, තේරුමක් නැති.
Random Fonts
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253

close
Please like, if you love this website