Sinhala to English Dictionary: දන්වා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතුරු දන්වෙනවා
අතුරු දන්වෙනවා, v. i. to disappear, vanish, become invisible, නොපෙනීයන‍‍වා.
අනාගත වාක්‍ය කියනවා
අනාගත වාක්‍ය කියනවා, v. to foretell, prophesy, predict, vaticinate, මතු සිදුවන දේ කියන‍වා or දන්වනවා.
අනු දන්වනවා
අනු දන්වනවා, v. to consent, give permission, vouchsafe, sanction, ඉඩ – අවසර – දෙනවා.
අනු මෝදන්වෙනවා
අනු මෝදන්වෙනවා, v. i. to participate in, share in, be partaker with, සහභාගිවෙනවා.
අප දන්වෙනවා
අප දන්වෙනවා, v. i. to disappear, be lost, නැති වෙනවා: see අතුරුදන්වෙනවා.
උදන්වෙනවා
උදන්වෙනවා, v. i. to rejoice, ප්‍රීතිවෙනවා.
උදෙසනවා
උදෙසනවා, v. to enunciate, declare, දන්වනවා; pret. ඉදෙසුවා.
චෝදිත
චෝදිත, a. accused, දෝස්තබනලද informed දන්වනලද.
දන්වනවා
දන්වනවා, v. t. to make known, disclose, noti fy; pret. දැන්නුවා; v. n. දැන්විම.
දන්වා
දන්වා, p. pl. of දන්වනවා.
දන්වා
දන්වා, n. Asura, titan, demon, අසුරයා.
දන්වා·ඇදුරා, දන්වා·ගුරු
දන්වා·ඇදුරා, දන්වා·ගුරු, n. planet Venus, සිකුරු තරුව.
දන්වා·රිපු, දන්වා·සතුරා
දන්වා·රිපු, දන්වා·සතුරා, n. ap. of Vishnu, as enemy of the Asuras.
දන්වාඅරිනවා
දන්වාඅරිනවා, v. t. to send word, send information of.
දානවෘත්තිය
දානවෘත්තිය, n. regular almsgiving, alms-service, දන්දී‍මේ පිළිවෙළ, දන්වැට.
Random Fonts
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17163
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2818
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818

close
Please like, if you love this website