Sinhala to English Dictionary: දමනවා:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංකය දමනවා
අංකය දමනවා, v. to put the number, to number, නොම්මරය ලියනවා or දමනවා.
අගල දමනවා
අගල දමනවා, v. to form the ditch, &c.
අගුල දමනවා, අගුල් ලනවා
අගුල දමනවා, අගුල් ලනවා, v. to bolt, bar, lock up, shut out.
අගුල් දමනවා
අගුල් දමනවා, v. to bolt or bar; fig. debar, preclude, prevent, වළක්වනවා.
අච්චාරු දමනවා
අච්චාරු දමනවා, v.t. to pickle.
අඩි තාලම් දමනවා
අඩි තාලම් දමනවා, v. to lay the foundation, found.
අණ්ඩ දමනවා
අණ්ඩ දමනවා, v. to put a patch or patches on, to patch.
අඬ දමනවා
අඬ දමනවා, v. to make a noise, ඝෝෂාකරනවා.
අත දමනවා
අත දමනවා, v. to thrust one's hand in; to meddle.
අත් විලංගුදමනවා
අත් විලංගුදමනවා, v. to handcuff, manacle.
අත්ඇරදමනවා
අත්ඇරදමනවා, v. t. to abandon utterly, forsake, cast off.
අත්තිවාරම්දමනවා
අත්තිවාරම්දමනවා, v. to lay the foundation, to ‍found.
අත්සන්කරනවා, අත්සන්දමනවා
අත්සන්කරනවා, අත්සන්දමනවා, v. t. to sign by writing one's name, put signature to.
අතුණු අරිනවා
අතුණු අරිනවා, v. to disembowel, eviscerate, බඩවැල් අරිනවා or ඇදදමනවා.
අවධූනනයකරනවා
අවධූනනයකරනවා, v. t. to shake off, සොලවා දමනවා.
Random Fonts
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671

close
Please like, if you love this website