Sinhala to English Dictionary: දයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දයාවත්
අ දයාවත්, a. unpitying, unmerciful, inhuman, දයානැති.
අ මෘදුතාව
අ මෘදුතාව, n. hardness &c., inclemency &c., මෘදුනැතිකම, දයානැතිකම.
අඬ සද්දෙක දුර
අඬ සද්දෙක දුර, n. (සද්දෙක for සද්දයක, E. of ශබ්දයක), shouting-distance, hearing-distance, අඬ ඇසෙන දුර.
අනු පදයෙන්, අනු පදිකව
අනු පදයෙන්, අනු පදිකව, ad. following the steps, step by step, step after step, අඩියක් අඩියක් පාසා.
අපසදයා
අපසදයා, n. low man, outcast, නීචයා.
අල ගර්‍දයා, අල ගර්‍ඬයා
අල ගර්‍දයා, අල ගර්‍ඬයා, n. hydrophis, a harmless water cobra, දියනයා.
අවි මුණ
අවි මුණ, n. edge or point of a tool, ආවුදයේ මුවාත or තුඩ.
අශ‍්ව මදයා
අශ‍්ව මදයා, n. stallion.
අෂ්ට පාදයා, අෂ්ට පාදිකයා
අෂ්ට පාදයා, අෂ්ට පාදිකයා, n. octopod, අටපාවා.
අෂ්ටාංග බ්‍රහ්ම ඝෝෂාව
අෂ්ටාංග බ්‍රහ්ම ඝෝෂාව, n. Brahma's eight-toned voice, අට ආකාර නාදයෙන් යුත් බ්‍රහ්මයාගේ කට
ආදිපාදයාණෝ
ආදිපාදයාණෝ, n. hon. chief, අධිපතියා, mayor.
ආනන්දයකරනවා
ආනන්දයකරනවා, v. t. to delight, enrapture, ප්‍රීතිමත්කරනවා, පිණවනවා.
ඇටමදයා
ඇටමදයා, n. bull, ගොනා.
උදය
උදය, n. eastern mountain: see උදයග; the east, නැගෙනඉර; rising, උදාවීම.
උදය වැය නැණ
උදය වැය නැණ, n. E. of උදයව්‍යයඥනය: lit knowledge of rising and declining, viz. of becoming and ceasing to be, වීමද නැතිවීමද දන්නා ඥනය.
Random Fonts
Thara Bangla Font
Thara
Download
View Count : 3318
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729

close
Please like, if you love this website